හිටපු අමාත්‍ය සිරිසේන කුරේ මහතාගේ නිවසේ සේප්පුව කඩා ගජ මුතු ඇටයක් රන් සෙම්බුවක් හා වීඩියෝ කැමරාවක් සොරකම් කළැයි ඔහුගේ කෝකියා වූ ජගත් උදය ශාන්ත හා අමිල නුවන් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. අමිල නුවන් යුද හමුදාවෙන් පලාගිය අයෙකියි උසාවියේදී කියැවිනි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගජ මුතු හොරකම් කිරීම වරදක්, එසේනම් නීතිය අනුව ලග තබා ගැනීමත් වරදක් නොවන්නේද..?
නියම නිදන් හොරු...
අමිල, ලංකාවෙ ඇතුලෙ රටවල් දෙකක්. එකක් ලොක්කන්ගේ. අනික සොක්කන්ගේ
මෙයාට අලිත් හිටියද ....ගජ මුතු හම්බෙන්න...
ඔව් අලි එක්ක ඉදලනෙ ගියේ....ඒකයි.
කොහෙන්ද ගජමුතු.......හා කියන්න බලන්න...
මෙතනට ඔයාල ඕනා එකක් ඇදලා ගන්න. අලිගැන විතරක් කථාකරන්න එපා. මට තදවෙනවා. මොකද අපි පාඩුවෙ ඉන්න අලි.
අමිල, Amila (Dubai)ලෙස කොමෙන්ට්ස් දාලා තියෙන්නේ අමිල නුවන් නෙවෙයි නේද?මම බැලුවා රිමාන්ඩ් කරපු කෙනෙක් කොහොමද ඩුබායි ගියේ කියලා.හැබැයි සල්ලි පොඩ්ඩක් එහාට මෙහාට විසි කලාම ලංකාව් නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා ගොඩක් අය කියනවා..