බලන්ගොඩ ඓතිහාසික කූරගල පුරාවිද්‍යා කලාපයේ කැනීම් හා සංරක්ෂණ ආරම්භ විය.
සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ලෙස බදවාගත් කූරගල අවට ගම්වල තරණයෝ 55 දෙනෙක් මේ සදහා දායක කරගෙන සිටිති.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍ක්ෂණය යටතේ කැණිම් හා සංරක්ෂණය ඇරැඹියේය. පුරා විද්‍යා කළාපයේ අනවසර ඉදිකිරීම් හතරක් සම්පුර්ණයෙන් ඉවත් කළ බව පුරා විද්‍යා නිලධාරයෝ පැවසුහ.
ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා කූරගල පුරාවිද්‍යා කළාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසු පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් දුන්නේ පුරාවිද්‍යා අණ පණත් අනුව කටයුතු සිදු කරනා ලෙසයි.
කූරගල පුරාවිද්‍යා සංරක්ෂණයට බදවාගත් තරුණයින් 55 දෙනාට යුද හමුදා පුහුණුවත් පසුව ලබාදෙන බව සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් පැවැසීය.
කූරගල පුරාවිද්‍යා සංරක්ෂණ ආරම්භ කිරිමේ අවස්ථාවට පුරාවිද්‍යා ගවේෂණ නිල නිලධාරී ජයන්ත විජේරත්න හේරත් මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධරයෝ සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම සහෝදරයෙක්ම දැනගත්තොත් හොඳා බුදුදහම ලංකාවට ආවේ අවරුදු 2600 කට කලින්. ඉතින් නියම උරුමය කාගේද? (නදී)
සුදර්දීන්, මෞන්ට් මහත්මයෝ ඔබ නියමම මහත්මයෙක්. සම්සුදීන් ,අහමඩ් පුලුවන්නම් තර්ජනය කරලා බලන්නකෝ. අපිත් එදාටනම් නිකන් ඉන්නේ නෑ.(නදී)
තම්බි ඉන්නකම් මේ රට සම්පුර්ණ බොදු රටක් වෙන්නෙ නැහැ කවදාවත්ම. (නි)
කෙහෙල්මල් හාස්කම්. බලෙන් අටවපු තැන්වල මොන දේව මහිමයද? ඕවා නිකම්ම ගොඩනැගිලි විතරයි. අපේ රහතන් වහන්සේලා වැඩ හිටපු ශුද්ධ භූමිවල එක එක ඒවා අටවලා තව ගොන් කතාත් කියනවා.(නදී)
මේක නිදන් හාරන වැඩ්ක්ද?(නදී)
සම්සුදීන්,අහමඩ්, දැනගන්න. මේක සිංහල බෞද්ධ රටක්. කොහොම වුණත් සමහරු හරි සත්‍යය තේරුම් ගැනීම ලොකු දෙයක්. (නි)
නිධන් හොරු හාරනවා ගෙම්බෝ කෑ ගහනවා.(නදී)
තමන්ගේ ආගමේ කියා තියනවද අනුන් ගේ දෙවස්තාන කඩන්න කියලා? (නදී)
අපි ඉතිහාසය වෙනස් නොකර ජාති බේද ඇති නොකර නිදනුත් සුරකිමින් ඉදිරියට යමු.(නදී)
ඔය සහෝදරයෝ හැම කෙනෙක්ම දැනගත්තොත් හොඳා.(නදී)
පල්ලිය වුණත් පස්සෙයි ඔතන හැදුවේ. ඉතිහාසය වෙනස් කරන්න නරකයි. (නි)
ආගම් භේද එපා. නමුත් මේ අය බෞද්ධයන්ගේ සිද්ධස්ථාන ළඟම එයාලගේ සිද්ධස්ථාන ඉදිනිරීම් කරන්න යන්නේ ඇයි? මේ මුස්ලිම් ආගමික නායකයින් මීට වඩා හිතන්න ඕන. (ස)
ලංකාවේ ඉන්න බහුතර සිංහලයා කොච්චර සද්ද දැම්මත් හවස හය වෙනකම් විතරයි. දන්නවනේ හවස් උනාම මතින් තෙත් වෙලා ඉන්නේ. තම වරගයාවත් මරාගෙන බුද්ධ පුත්‍රයන් මරාගෙන ඉදිරියටම යන ජන කොටසක් තමයි.(නදී)
ඔය ඔක්කොම අපේ බෞද්ධ උරුම. ඒක අමතක කරන්න එපා. පාඩුවේ උන්නොත් ඉන්න පුළුවන් සදාකල්ම. නැත්නම් යන්න වෙන රටක් හොයා ගන්න වෙයි.(නදී)
මේ වගේ දෙයකට අතගසපු එක වටිනවා. (නි)
යන යන තැන පල්ලි අටවන එක වැරදි වැඩක් කියලා දැන්වත් තේරුනොත් හොඳයි. (නි)
ඉස්ලාම් ආගමට ලොකු ඉතිහාසයක් ලංකාවේ නැහැ. (නි)
ඒක හොදයි
ඓතිහාසික කූරගල පුරාවිද්‍යා කලාපයේ තිබෙන සියලු අනවසර ගොඩනැගිලි ඉවත් කළ යුතුයි. (නි)
මේ පල්ලියේ සද්දෙට අපි කොහාමද අපි අපේ සිද්ධස්ථානයේ වැඩ කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න (නි)
මෙම පල්ලියට එහෙම මොනවහරි කෙරුවොත්, දෙවියන්ගෙන් එවෙලේම ප්‍රතිපල ලැබේවි (නි)
සාදු සාදු සාදු! මග බල බලා සිටියේ කවදාද පටන්ගන්නේ කියලා. සහභාගි වුණ ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි! (නි)
ගොඨාභය මහත්තයගේ වැඩක් වගේ. නිහඩව රටට දෙයක් කරපු නියම නායකයෙක්.(නදී)
ඵෙතිහාසික බොදුඋරුමය රැකගැනීමට ගන්නා පියවරට අපගේ ආචාරය. (නි)
යන්තම් ඈති මෙච්චරයි අඩුවෙලා තිබුනෙ අනේ මෙහෙව් රටක්.(නදී)
අපේ සේනාවට ජයම වේවා! (නි)
කුරුගල පිහිටා ඇති පල්ලිය සාමාන්‍ය පල්ලියක් නොවේ. එයට හානියක් සිදු වුවහොත් එහි දේව මහිමය ළඟදීම බලා ගන්න පුළුවන් වේවි. (නි)
පල්ලියට හානියක් නොවන විදියට ඕනෑ දෙයක් කරන්න. (නි)
මාතලේ සමුහ වලටත් අන පනත් අනුව සිදු කරන්න කියා උපදෙස් දෙන්න අමාරුද?(නදී)
මේ රටේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය ඒකාබද්ධ වෙලා තියෙන්නෙ. ඔයාලගෙ පල්ලිය තියෙන තැනට මුකුත් කරන්න එපා කියලා තර්ජනය කරන්න තරම් මාන්නයක් ඇති කරගන්න එපා. අනවශ්‍ය වැඩ කරන්න කටමැත දොඩවන්නත් එපා. අපි ඉන්නෙත් බුදුරජානණ් වහන්සේගෙ දන්ත ධාතූන් වැඩ සිටින රටක කියලා මතක තියාගන්න. (නි)
ජය වේවා! (නි)
මොකද්ද දන්නෑ මෙච්චර ඕකට තිබ්බ උනන්දුව. පුරාවිද්‍යා දේවල් හාරන්න මේ ආණ්ඩුව නම් හරිම උනන්දුයි. මේක කොහොමත් පුරාණයේ ඉදල බෞද්ධ උරුමයක්.(නදී)
කොහොම නමුත් ආගමික ගැටුමක් නැතුව ඕක විසදනවා නම් හොදයි. නැති ප්‍රශ්න ඇදලා රට තමයි අපකීර්තිමත් වෙන්නේ. සම්සුදීන්, අහමඩ් , තර්ජන වලින් ගොඩ යන්න හදන්න එපා. දේව මහිමෙන් පුළුවන් නම් දුර්ජන පාලකයෝ මිනිස්සු එලවා දමන්න (නි)
ජාතික උරුමය රකින ගෝටාභය සෙන්පතියාට ජය වේවා. කොන්ද පන ඇති එකම නායකයා.(නදී)
අහමඩ්, ඔයා ඉස්ලාම් හරියට දන්නේ නැත්තම් අනෙක් අයව මුලා නොකර කුරාන් කියවන්න. නමට මුස්ලිම් අයවෙන්නෙ ඔහොම අය තමා. ඉස්ලාමයේ මකාව ඇතුලත්ව නම් සඳහන් මස්ජීඩ් කීපයක් විතරයි විශේෂයෙන් කියලා තියෙන්නෙ. අනෙක් ඕනෑම පල්ලියක් නිකම්ම ගොඩනැගිල්ලක් විතරයි කියලා දන්නේ නැද්ද? හාස්කම්? ඔයා ඉන්දියාවෙ මලවුන් පස්සේ යන ඉස්ලාමිකයෙක් වගේ. (නි)
මෙම පල්ලිය අපේ එකක් වුණත් පැහැදිලියි මෙය අනවසරයෙන් අත්පත් කරගත් එකක් බව. අපේ ආගමික නායකයින් මේ අන්වසර පල්ලි සහ පාන්දරට අදාන් කීමෙන් අනෙක් ජාතිකයින්ට වෙන හිරිහැර ගැන දැන්වත් බලන්න. (නි)
ඔය ඉන්නවයි කියන දෙවියන්නට නිතී විරෝධී පල්ලි බලනවට වඩා අර අෆ්රිකාවේ හා මැදපෙරදිග යුද්ධ වලින් මියයන තම අන්‍ය අනුආමිකයින් බේරා ගත්තොත් නරකද? (නි)
ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට ජය වේවා! ඔබට බොහෝ පින් ලැබේවා! (නි)
සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි. (නි)
ඉදි කිරීම් ඉවත් කරන්න ඕනේ එහෙනම් (දී)