(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල ජයන්ත දිසානායක)
කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද සුමිත් කුමාර උඩවාසලගේ මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අතින් අද (23 ) ලබාගත්තේය.
නගරාධිපති තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරන ලද උඩවාසලගේ මහතා කුරුණෑගල නියෝජ්යත නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය.
මේ අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් අයි.එම්.ඉලංකෝන් , කුරුණෑගල නාගරික කොමසාරිස් ඒ.බී.සී.ආලෝක බණ්ඩාර, වයඹ පළාත් පාලන කොමසාරිස් එස්.එච්.කේ.ජයලත් මහත්වරු සමඟ නාගරික මන්ත්රී,වරු පිරිසක්ද සහභාගි වූහ.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුණෑගල වැඩ බලන නගරාධිපති වැඩබාරගනී
lalindra Monday, 23 January 2023 08:26 PM
තුෂාර සංජීවගේ මයිල් හැලිලා වගේ. ඔය මයිල් ගස්වලට නෙමේ මුළු කඳටම වැඩේ දීලා තියෙන්නේ