ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවේදී පැවැත්වීමට යතියි කියන ඊළාම් සමුළුවට විරෝධය පළ කරමින් ‘ජාතික සංවිධාන එකමුතුව‘ සංවිධානය කළ උද්ඝෝෂකයන් කොළඹ තර්ස්ටන් පාරේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවස ඉදිරිපිටදී අද පැවැත්විණ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික සංවිධාන කීපයක් එකතුවී මෙම උද්ගෝෂණය සිදු කළේය. ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දොස්තර ගුණදාස අමරසේකර ඇතුළු විද්වත් පිරිසක් මෙයට එක්වූහ. කරුණානිධිගේ හා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතාගේ පඹයන් ද එහිදී පිලිස්සනි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර වැඩ
නියමයිනේ. (නි)
බොරු වැඩ වලින් තේරුමක් වෙන්නේ නැහැ. (නි)
හූ හූ හූ හූ... (නි)
ඇයි අර අපේ ඊළාම් එක්කෙනාට පඹයෙක් නැත්තෙ? (නි)
දැන් ඉන්දියාව හොදටම බය වෙලා ඇති. (නි)
මේ විරෝධතා දිගටම කරන්න ඕනෑ. නැත්තං ආණ්ඩුව ඹහේ බලාගෙන ඉන්නවා. (නි)
අයියෝ සල්ලි
තව පඹයෙක් ඉන්නවා. පුච්චමුද? (නි)
නියමයි. (නි)
අයියෝ සල්ලි
එහෙනම් ඔක්කොම හරි (දී)
මගේ අස් පේනවා අඩුද මන්ද ..මට පෙන්නේ එක පඹයෙක් අපේ රටේ කෙනෙක් වගේ කියල (දී)
නිශාර්ඩ්, ඔබ හරි විහිලු වැඩ මේවා (දී)
අනේ ළමයිනේ වලපයයි ගොඩපයයි තියන මට මොන ඊලමක්ද? මන් මේ බලන්නේ කොටිවලිගෙක එල්ලිලා හරි ලබන පාර මහ ඇමතිකම ගන්න, දන්නවනේ අපේ ප්‍රාන්තයේ ඉන්නේ පුදුම මිනිස්සු ටිකක් කියල. මේවගේ දෙයක් නොකර මේ මිනිස්සුන්ගේ චන්ද ටික ගන්න බැහැ. (දී)
මෙව්ව නිකන් රට්ටු හිනස්සන විහිළු වේද අයිබෝවන් !
කරුණා මෙච්චර වයසට ගියද ??? (දී)
අපිට මොකද අනේ
පුච්චලා මදි. එල්ලුවා නම් හරි. (නි)
අන්න නියමයි (නි)
මේ එකමුතුව සැමදා පවතීවා..රණවිරුවන් දිනා දුන් රට රැකගැනිම අප සතුයි.. (ස)
විරෝධතාවය අගය කළ යුතුයි. (නි)
බොළද වැඩ. (නි)
නියමයි. හැබැයි අහවලාගේ එකකුත් පුච්චන්නයි තිබුණේ. (නි)
ඊළම හිතින් අයින් කරන්න පුලුවන් නම් මේ ප්‍රශ්නය ඉවරයිනේ. (නි)
තව අය නම් ඉන්නවා ඉතිං මෙහෙම පුච්චන්න. (නි)
අර ලංකාවෙ පඹයාව ඇයි පිච්චුවේ නැත්තේ? (නි)
පඹයෝ නෙමෙයි පුළුස්සන්න තියෙන්නේ (නි)
ඇයි තව පඹයෙක් ඉන්න බව අමතක වුණාද? (නි)
ජාතික ව්‍යාපාරයට ජය වේවා! (නි)
පිස්සු බල්ලෙක් ඇවිල්ලා අපිව කෑවොත් අපි ඌව කන්නේ නෑනේ. (නි)
විකාර වැඩ කියන්නේ ඕවට තමයි
අපරාදේ. ඔතෙන්ට දාලා ගිනි තියන්න ඕනෑ තව කෙනෙක් ඉන්නවා. (නි)
හොද වැඩේ. එහෙම තමයි කරන්න ඕනෑ. (නි)
අමුතුවෙන් මෙයාලව ගිනි තියන්න අවශ්‍ය නැහැ. කරන දේවල් වලට කොහොමත් ඉබේම ගිනි ගනියි. (නි)
නිය පොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන කල් නොසිටිය යුතුයි. (ස)