(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
අද(22) දින ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.
.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට
කල්පනා Sunday, 22 March 2020 12:20 PM
සාරධර්ම පිරුණු අතීතයක් හිමිව සිටි අපි පෙරකාලයේ යම් නිවසක වසංගත රෝගයක් පැවතියේ නම් නිවස ඉදිරිපිට ගොක්කොල හෝ කොහොඹ කොළ හෝ එල්ලා සමාජයට ඒබව දැන්වීමු. නමුත් පසුකාලයේ ආත්මාර්ථකාමී දේශපාලනය සමග මේ සියළු සුසිරත් වියැකීගොස් දුසිරිත් රජවීමට විය. එවැනි සමාජයක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ.
Akila Sunday, 22 March 2020 01:06 PM
නේපාලය මෙම ව්‍යසනයෙන් බේරිලා ඉන්නහැටි හැටි අනෙක් දකුණු ආසියාතික රටවල් වලටත් ආදර්ශයක් , ඒ ගොල්ලොන්ගේ කොරෝන ආසාදිතයන් 1 කෙනයි හිටියේ එයත් දැන් සුවයි , මෙහෙම බේරිලා ඉන්නේ ඒ ගොල්ලෝ ලංකාවට වඩා සතියක් කලින් නේපාලයට ඇතුළුවීම වසා දැමුණු නිසයි .
DirtSunday, 22 March 2020 02:17 PM
හරි මහත්තයෝ එයාලට නොමිනේෂන්, චන්ද නැහැනේ... ඉතින් මාසෙකට කලින් හරි වහන්න බැරිය .
අබිලින්Monday, 23 March 2020 02:02 AM
අපිටත් ඡන්ද තියන්න කාලය ඇවිත් තිබුනේ නැහැනේ. පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේ සැප්තැම්බර් මාසයෙන් පසුව නේද? බල ලෝභිත්වයෙන් තොරව රට ගැන සිතා අපිත් නේපාලය වගේ කලා නම් මෙහෙම වෙනවද? පාර්ලිමේන්තුව විසුරුවන විටත් රෝගය සීඝ්‍ර වශයන් පැතිරෙමින් තිබුණා නේද?
rataviruwaa Sunday, 22 March 2020 06:57 PM
චීන කාන්තාව රෝහලේ සිට පිටව යද්දී සලකපු විදියයි, විදේශගතව සිට ලංකාවට පැමිණි රටවිරුවාට මෙතරම් බනවදින්නේ මන්ද කියා අප නොදනී.
පිටිගල මිලානෝ Sunday, 22 March 2020 02:13 PM
ලංකාවේ ඇඳිරි නීතිය ඉවත් නොකර ගෙදරක එක් අයෙකුට විතරක් බලපත්‍රයක් දෙන්න කඩේ යන්න.
ධම්ම Sunday, 22 March 2020 06:04 PM
එයාර්පෝර්ට් වැහුවානම්, නිරෝධායන මධ්‍යස්ථානවලට විරෝධය දැක්වූ අපේ හරක් මාරාන්තික උපවාස කරාවි..
Kuma Monday, 23 March 2020 12:24 AM
මේක අපිට විශ්වාස නැහැ ... නාමල් තවම මාධ්‍ය ප්‍රකාශයක් දීල කිව්වේ නැහැ අලුතෙන් 4 දෙනෙක් හම්බුනා කියන .... කිව්වා නම් පිළිගන්නවා .... නැත්තම් පිළිගන්නේ නැහැමයි.