කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 949 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් 12දෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 937 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් තිබේ. එක් රෝගියකු මීයන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයෙකු වන අතර, අකෙත් තැනැත්තා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියේය.
මේ වනවිට 408දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.
පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොසිනි.
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 936 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයෙකු වාර්තා වී ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 520 කි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා
මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි
අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා ආසාදිතයින් ගණන 949 දක්වා ඉහළට
de silva Saturday, 16 May 2020 01:57 PM
ලංකාවේ 900 වැඩි පිරිසක් කොරෝන බෝවෙලා මැරුනේ 9... කොරෝන එක ගැන එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ. තුන්වැනි ලෝකේ දුප්පත් රටවල් කොරෝනා දියුණු රටවලට වැඩිය හොඳින් පාලනය කරනවා.. ඩෙංගු වැනි රෝග කොරෝනා වලට වැඩිය 3-4 ගුණයක් භයානකය.. යුරෝපයේ මිනිස්සු දැන් කොරෝනා නීති ලිහිල් කරන ලෙස ඉල්ලා උද්ගෝෂණ කරනවා.. සමහරු කියනව බිල් ගේට්ස්..., රෝකෙෆෙලේර් වැනි පුද්ගලයන් කොරෝන රෝගයේ නැති භයානකකමක් මවල පෙන්වනව කියල....
Bunkunndaa Saturday, 16 May 2020 07:14 PM
ෂුවර් එකට 1,000 නම් වෙන්නේ නෑ, මේක බුදුන්ගේ දේශයයි...