(ඩයනා උදයංගනී)
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල
jaya Saturday, 14 March 2020 08:03 AM
රෝහල්වලට ඇතුළත් කරගන්න ක්‍රමවේදය වෙනස් කළ යුතුයි 1. කොරෝනා සැක කරනවා නම් රෝහලට පැමිණීමට පෙර දැනුම්දී isolated area එකක් මාර්ගයෙන් රෝගියාව ඇතුළත් කරගත යුතුයි. 2. අත සේදීමට අමතරව මොබයිල් ෆෝන් නිතරම මුහුණට ළං කර ගන්නා බැවින් එය විෂබීජහරණයට හෝ භාවිතයේ වෙනසක් ඇති කළ යුතුයි.
විජිත්Saturday, 14 March 2020 01:21 PM
ඔව් ජයා මල්ලි, ස්මාර්ට් ෆෝන් වල " තිරයේ " මතුපිට පැය 7 ක් ජීවත්වීමට මේ කොරෝන වයිරසයට හැකියාව තිබෙන බව දැන් සොයාගෙන තියෙනවා. ඒ නිසා දිනකට වරක්වත් නිෂ්පාදකයින් අනුමත කල ඇල්කොහොල් අඩංගු ටිෂු එකකින් ස්මාර්ට් ෆෝන් ස්ක්‍රීන් එක පිසදැමීම සෞඛ්‍යයට හිතකරයි.
කොරෝනා Saturday, 14 March 2020 09:58 AM
දැනට තහවුරු කරගත් රෝගීන් ගණන 7යි...
manavi Saturday, 14 March 2020 10:36 AM
ජයා මහත්මයාගේ අදහස ඉතාමත් අගය කරන අතර, මෙහි අදහස් පලකරන බද්රානි නැමැති කාන්තාවගේ, වෛරී අදහස් පිළිකුලෙන් හෙළා දකිමි. තම තමන්ගේ පෞද්ගලික කෝන්තර අමතක කර සැමදෙනා වෙතම කරුණාවෙන්, මෛත්‍රී සිතින් අදහස් පල කරන්නේ නම් මැනවියි සිතමි. ස්තුතියි...
samareSaturday, 14 March 2020 02:14 PM
භද්‍රානිටත් වැඩිය කටක් ඇති අලුත් කෙනෙක් මේ පිටුවට ඇවිත් ඉන්නවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ මේ පිටුවට කඩා වැදුණු පොහොට්ටුවේ ගෝත්‍රික වහල් කාන්තාවක් තමයි චම්පා කියන්නේ. එයා කොහොමද දන්නේ නැහැ ඩුබායි වල අරාබි කාරයාගේ ගෙදර ජීවත් වෙන්නේ..?
තුෂා Saturday, 14 March 2020 12:19 PM
කොරෝනා හෙවත් කෝවිඩ් 19 වයිරසය ගැන අනවශ්‍ය බියක් ඇති නොකර, හැමදෙනාම තම තමන්ගේ යහපත් සහ නිවැරදි සෞඛ්‍යමය පුරුදු පවත්වාගෙන යාම වැදගත්... අපි වෙසෙන බටහිර රටවල... දුරකථන මැසේජ්වලින් හැම පුරවැසියන්ටම කළයුතු සහ නොකළ යුතු දේවල් ගැන පූර්ව දැනුම්දීමක් කරනවා. ඩොක්ටර් සර්ජරි එකට හෝ රෝහල්වලට නොයා ඔවුන් දී තිබෙන විශේෂ දුරකථන අංකවලට කතා කරන්න කියලා. රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් පමණක්... සමහරු සැකයක් තිබේ නම් තනි කැමැත්තෙන්ම "හුදකලා" වී අවශ්‍ය පියවරවල් ගනිමින් සිටිනවා. රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීම ගැන හැමදෙනාම විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා...
රජින්ද Saturday, 14 March 2020 01:01 PM
රජය මේ ගැන ටිකක් තදින් සොයා බැලිය යුතුයි. මගේ කාර්යාලයේ විතරක් 300කට වඩා සේවකයින් එකම තැනක රාජකාරි කරනවා. ඔවුන් විවිධ තැන්වල ඉඳන් එන අය... අනික් රටවල වගේ ඇයි ලංකාවේ දවස් 14ක් මුළු රටම වසා දමන්නේ නැත්තේ...? තව කී දෙනෙක්ට බෝ වෙනකල්ද බලාගෙන ඉන්නේ...?
ranjith Saturday, 14 March 2020 01:56 PM
සෙනඟ රැස්වන එක වළක්වන්න අරන් තියෙන පියවර අගේ කළ යුතුයි.. එසේවුවත් තවමත් පිටරටවල සිටින වෛද්‍ය උපාධිධාරීන්ට කොළඹ වැල්ලවත්ත සිග්මා ආයතනය ආදී ප්‍රදේශවල පවත්වන පන්ති නතරකර නැත. මේක ලොකු අවදානමක් නේද? මෙම පන්ති පවත්වන දොස්තර මහතුන් මේ ගැන අවධානය ගත යුතුයි...
Anuruddha Saturday, 14 March 2020 02:47 PM
ගම්මන්පිළ හා වීරවංශ මහතාගේ කතා මේ දවස්වල ඇහෙන්නේ නෑ. ඒක හරිම පාඩුයි.
Nimal Saturday, 14 March 2020 04:32 PM
අන්තිමට අපි කාටත් පිහිටට හිටියේ, වැඩි දෙනෙක් බණින අපේ රටේ වෛද්‍යවරුන් හා රණවිරුවන් තමයි. ඔවුන් අතින් වන සමහර සුළු අඩුපාඩු පවා ඉතාම ලොකු දේවල් ලෙස පෙන්වා ඉතා නින්දිත ලෙස බනිනු දැක ඇත්තෙමි. නමුත් ඔවුන් කරන මෙවන් සේවාවන් අගය කරන්නට කවුරුවත් නැත.
බද්රානි Saturday, 14 March 2020 05:02 PM
කොරෝනා වලට කුලප්පු වූ ඉතාලියේ සිටි මෝඩරැල මුළු ලංකාවම විනාශ කළා. විශේෂයෙන් පහුගිය සති දෙක තුළ ඉතාලියේ සිට පැමිණ සිටින වෙන්නප්පුවේ නූගත් ජනතාව කෙරෙහි රජයේ හා ප්‍රදේශය භාර පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි.
Sagsrika weerasingha Sunday, 15 March 2020 10:18 AM
රටෙි ඇති වී තිබෙන තත්වයට එකම විසඳුම සියලු දෙවල් සති දෙකක්වත් නවත්තන එක පුද්ගලික රජයේ ආයතන, ප්‍රවාහන සේවය ගුවන් ගමන් දුම්රිය, සේවා සියලු දේවල් ටිකක්වත් පාලනය කරගන්න පුළුවන්.. කට කතා බොරු.. මාධ්‍ය සංදර්ශන නවත්තලා එකට එකතු වෙලා වැඩකටයුතු කරන්න ඕනෑ වෙලාවක්.. මොන රජයක් වුණත් කරන දෙවල්වලට විරුද්ධ නොවී එ්වාට සහාය වෙලා වැඩ කරන්න ජනතාව දැනගන්න ඕනෑ. මඩ ප්‍රචාරණ සමාජ මාධ්‍ය හරහා ගෙනියන්නේ නැතිව හරි දේ හරි විදියට කරන්න මේ වෙලාවේ... ඇති වි තිබෙන තත්ත්වය තවත් වර්ධනය නොකර රට රැකගැනීමට අපි හැකි සෑමවිටම උත්සාහ කරමු...