බාල වයස්කාර දැරියකට අතවර කළැයි සැකපිට උඩුදුම්බර හදිසි මරණ පරීක්ෂක උඩුදුම්බර අබේසිංහ බණ්ඩා, මැයි මස 30 වැනි දින තෙක්, තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා විසින් බන්ධනාගාර ගත කරනු ලැබීය. උඩුදුම්බර පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති සමන්ත පෙරේරා මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැඩකාරයින්ව ඔක්කොම අල්ලලා ජනාධිපතිතුමා ගාවට අරන් ගිහින් අහන්න ඕනි මුන්ට මොකද කරන්න ඕනි කියලා
මේ වගේ බණ්ඩලාව අල්ලලා දංගෙඩියට තියලා බෙල්ල කපලා දාන්න ඕනේ
කියන්න ලැජ්ජයි!!!
මළමිනිවලට මොනවා කරලද දන්නෙ නෑ...
මෙයත් බණ්ඩෙක්. ලංකාවේ ඉන්න බණ්ඩලා ඔක්කොම මේ වගේද හත් දෙයියනේ.
පවු අහිංසකයා.වැරදීමක් වෙන්න ඇති
හුසේන් මළ මිනීවලටත් ඒ දේම කරලා ඇති.මළ මිනී මගේ සීතලට හයි වෙලා නැහැනේ ඒ සිරුර..ළපටි ගැහැණු දැරිවියගේ මාංසයට මේ නරුමයා ගිජු වෙන්න ඇති..හනේ කාමරාගය ගිය දුරක් අනේ අපොයි..මම ලබන ආත්මයේදී නම් මනුස්ස ලෝකේ ඉපදෙන්න එපෝ... මට එපා වෙලා මේ වගේ සල්ලාල නරුමයෝ එක්ක මනුස්ස ලෝකේ ජීවත් වෙලා. මම මැරිලා ශුද්ධාවාස බ්‍රහ්මලෝකේ උපදින්න කැමතියි එහි කාමරාගය හා ද්වේෂය ප්‍රහීණ කරපු අයයි ඉන්නේ