කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ හතරදෙනකු කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි රොහල් පොලීසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ තුවාල වෙලා විතරද? කමක් නැහැ එයාලා දොස්තරලා වෙන්න ඉන්න අයනේ.. රැකියාවට පෙර හුරුවක් වගේ..!(නු)
වෛද්‍ය පීටයේ හැමෝම දොස්තර මහත්තුරු නෙවෙයි.. මේ රණ්ඩුව උනේ අපේ කැන්ටිමේ ස්ටාෆ් එකේ කොල්ලෙකුයි සිකුරුටි කෙනෙකුයි අතර... (අ)
දොස්තර පැටව් ගිය කාලයක ලෙඩ්ඩුන්ට කොහොම සලකයිද?
මීහරක් (අ)
මහජන මුදලින් පිස්සු නටන අය (ස)
අං පටළවාගෙන වගෙයි. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
මේ ගොල්ල අතර මේ වගේ අය ඉන්නවා කියලා දැං ඔප්පු වෙනවා.. මේ අය තමයි එලියට ඇවිත් වෛද්‍යවෘතියටම නිගරු කරන්නේ.. විශ්වවිද්‍යාලයෙනුත් නෙරපන්නයි තියෙන්නේ..(නු)
මේ දොස්තරලා කරන්නේ කොන්දොස්තරලා කරන වැඩනේ. (නි)
දකුණේ නේද ? ඔය කට්ටිය ඔහොම තමා (ස)
හිම්සර මහත්තයෝ, මේක දකුණෙ තිබුණට මෙතන ඉන්න ඔක්කොම දකුණෙ නෙමෙයි. දෙයක් දැනගෙන කතා කරන්න. දැන් අර පේරාදෙණියෙ ප්‍රශ්න එනකොට කවුරුවත් කියන්නෙ නෑනෙ මේක නුවර මිනිස්සුන්ගෙ වැඩක් කියලා. (නි)
සේනානායක , ඔයා කියන කට්ටිය ඉන්නෙ පාර්ලිමේන්තුවෙ. ඔයාගෙ ළමයට කැම්පස් යන්න බැරිවුනාට කරන්න දෙයක් නැහැ. (ස)
ගහගෙන තියෙන්නේ ළමයි නෙමෙයි. ඒත් බනින්නේ ළමයින්ට.ඔන්න ඔහොම තමයි ලංකාවේ හැමදාම කැම්පස් ළමයිට බණින්නේ හේතුවක් නැතුව. හරි වැරද්ද හොයන්නේ නැතුව නිකන් බණිනවා. (නි)