දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසල ඇළට අද අලුයම කාරයක් වැටුණු නමුත් එහි සිටි කිසිවකු තුවාල නොලබා බේරුණු බව පොලීසිය කියයි.
අකුරැස්සේ සිට එමින් සිටි කාරයක් මේ අනතුරට පත් විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇලියෝන්" වර්ගයේ කාර් එකක් වගේ පේන්නේ..අපරාදේ ලකෂ 60 අධික වාහනයක්....
ඕවට කියන්නේ මෝඩ ඩ්‍රයිවින් කියලා
කාරය නම් ප්‍රීමියෝ වගේ
කොට්ටාව පිවිසුම් මාර්ගය කියන්නේ අධිවේගී මාර්ගයේ අවසානට හෝ ආරම්භයට...එතනදිත් වේගෙන් යනවනම්.......??????????/
වේගය සහ නොසැළකිල්ල මාරයාට අත වැනීමකි
කමක් නෑ. මියගියේ නැත්නම් එච්චරයි
අධිවේගී වුණාට ආරක්ෂාවක් නෑ.කෝ වැටක්? පොඩ්ඩක් එහා මෙහා වුණොත් ඉවරයි
කාර් එක වතුරේ ගියා, මඩ වතුර නාගෙන ගොඩ ආවේ...
ඔකතමයි කියන්නේ ආරක්ෂක පටි දන්න කියල , බේරුනේ එකයි. අනික අලුත් වාහන වලට වතුර යන්නේ නෑ
තුවාල උනේ නැතිනම් අවුලක් නැ…~!
ඇළ වැඩිය ගැඹුරු නැති නාසා ඇති ඔයින් ගියා
යකඩ වැටක් නැති උන එක හොදයි. නැත්තම් ඒකට ගෙවනකම් කාරෙක දෙන්නේ නෑ
තව පොඩ්ඩෙන් ඇළෙන් එගොඩ....
තවම ලංකාවේ අයට අධිවේග මාර්ග ගැන දැනුමක් නෑ. තව වසර කිහිපයකින් මේ වගේ අනතුරු සිදුවීම අඩුවේවි කියල හිතෙනවා. කොහොම වුනත් රියපදවන අයත් මාර්ග නීති විතරක් නෙවෙයි එහි සදාචාරය ගැනත් හිතනව නම් තවත් හොද වේවි.
නාන්න හිතිලා වෙන්නැති කාලෙකින් නැ වතුර ටිකක් දැක්කේ .
අපරාදේ
ආරක්ෂාවට දෙපැත්තෙ තියෙන යකඩ වැට නැද්ද ?