දකුණු කොරියාවේ ගාන්ග් නාම් සෝල් දිස්ත්‍රික්කයේ ජන ජීවිතය අලලා සයි දකුණු කොරියා සංගීත වේදියා ගැයූ ගීයෙන් ඔහු මෙතෙක් ඉපැයූ මුදල ඇමෙරිකා ඩොලර් ලක්ෂ 79ක් හෙවත් රුපියල් කෝටි 102.7කි. ඒ ගීතය යූටියුබ් වීඩියෝවෙන් ඇසූ පිරිස කෝටි 94කි. ලන්ඩනයේ ලැන්කැෂයර්හිදී තම බිරියගේ උපන්දිනය වෙනුවෙන් මෙම ගීතය ගයමින් සිටි ඒමන් කිල් බ්‍රිජ් (46) මැරී වැටුණේය. බොහෝවේලාවක් ගීතය ගයමින් සිටි ඔහු පිරික්සූ වෛද්‍යවරයා පැවැසූයේ අධික වෙහෙස හා මහන්සිය නිසා ඔහු මිය ගිය බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුට දුක වෙන්න කොච්චර වේලා ගියාද (දී)
ඉතිං අපිට මොකෝ...?(ස)
මොකට මෙච්චර නැටුවද අප්පේ? (නි)
අයියෝ සල්ලි
අපේ රටේ නම් සමහර ගායකයන්ගේ සිංදු අහද්දී අහන මිනිහා තමයි මැරිලා වැටෙන්නේ. (නි)
ධනපාල වුණත් මිනිහත් මහ පාරේ හිඟනවා......නේද ධනපාල? (නි)
රිදම් එක සැර වැඩි වෙන්න ඇති. (නි)
මොනවා කරන්නද කාටත් පොදු දේ එයාටත් උරුමයි. ආය අපට අලුත් නැටුම් බලන්න නෑ.........(ස)
මතකද අපේ පැරැණ්නන් කියනවා ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය ඕනෑම නැහැ කියලා. (නි)
ඉක්මන් කොටයි මලේ... (නි)
මේ ගීතවල ගතයුත්තක් නෑ (ස)
මමනම් කැමති නැහැ (දී)
හොඳට බලන්න කවුද මැරිලා තියෙන්නේ කියලා (ස)
ක්‍රිස් ගේල්ටත් දැන්ම පණිවිඩේ දුන්නොත් හොඳයි, තරග අවසන් වුණ හැටියේම මේ සින්දුවට නටන එක නවත්තන්න කියලා... (නි)
මට නම් හිතාගන්නවත් බැහැ. අනේ පවු! (නි)
කණගාටුයි......
ධනපාල ඒකට මැරිලා වැටෙන්නේ නැ , තව ජීවය ලැබෙනවා (ත)
ඇත්තටම කියනවා නම් ගැංග්නම් නර්තනය වෙහෙසකර වුණත් හොඳ ව්‍යායාමයක්, හොඳට කැලරි දහනය කරන්න පුලුවන්. (නි)
අහෝ ඛේදයකි! (නි)
බැරි වැඩ නොකර ඉන්න ඕනෑ. ඕනෑවට වැඩිය ඕනෑම දෙයක් ඕනෑම නෑහැ. (නි)
අමරදේවගේ "සසර වසන තුරු...." සිංදුව කියලා මැරිලා වැටුනොත් එතන නිවුස් එකක් නැහැ නේද....? (අ)
බිරියගේ උපාය සැමියාගේ විපත සිහිකරන්නේ අනේ (අ)
කරන්න බැරි වැඩ නොකර ඉන්න ඕනේ (දී)
අයියෝ සල්ලි (අ)
අයියෝ! (නි)
අයියෝ! (නි)