නාරාහේන්පිට උද්‍යාන පාරේදී අද අලුයම කාරයක් තාප්පයක වැදී ගිනි ගෙන එහි සිටි කොළඹ පෞද්ගලික සමාගමක විධායකයකු දැවී මිය ගිය බව පොලීසිය කියයි. ඔහු ගැන ලැබෙන තොරතුරු පරීක්ෂා කරන බවත්, ඒ අනුව මරණයට හේතුව අභිරහසක්ද නැද්ද යන්න තීරණය වනු ඇති බවත් පොලීසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් අයියගේ දාර්ශනික වදන් කියවන්න හරි බෝරින් අනේ.........
විවාදෙකට නොගියට දහම් පාසලෙන් අවුරුදු බර ගානකට කලින් ඉගෙන ගත්තු දේවල් තමයි ඔය... :)
අපේ රටේ මිනිස්සුන්ට යමිකිසි වරදක් පෙන්නුවම කරන්නේ ඒ වරද හදා ගන්නවට වඩා අති පණ්ඩිත කතා කියමින් මී හරක් වගේ හැසිරෙන එකයි. තරුණ පරම්පාරාව මීට වඩා සැලකිලිමත්ව වැඩ නොකලොත් අපෙන් පසුව රට මෝඩයින්ගේ තිප්පොලක් වේවි. එතකොට කොයි තරම් භෞතික සංවර්ධනය වෙලා තිබ්බත් ඒ භෞතික සංවර්ධනයෙන් නිසි ප්‍රයෝජනයක් ගන්න නොදන්නාකම නිසාම එයින් වැනසී යාවී.මම වැඩිහිටියෙක් විදිහට ප්‍රාර්ථනා කරනවා එහෙම දෙයක් වෙන්න එපා කියලා..
දිල්ෂාන් දහම් පාසැල් ලමයින්ගේ විවාද තරඟයකටවත් හිටිය ගමන්ද ?
මෙරට තරුණ පිරිමි දරුවන් තුළ දක්නට තිබෙන යම් යම් දුබලතාවයන් නිසා ඔවුන්ගේ නියම හැකියාව සුදුසු ප්‍රයෝජනවත් දෙයකට යොමු කිරීමේ අවශ්‍යතාව මොටවී ඇතිබව ඉහත ප්‍රවෘත්තියට අදාළව දක්වා ඇති කමෙන්ටු කියැවූ විට පෙනීයයි.මීට සාපේක්ෂකව මෙරට තරුණ ගැහැණු දරුවන් තුළ මෙබඳු දුබලතා දක්නට හැක්කේ අඩුවෙනි. මේ හේතුව නිසා පිරිමි අබිබවා තවත් කාලයකදී ගැහැණු පාර්ශවය පෙරට පැමිණීමේ ප්‍රවණතාවයක් මේතුළ මතුව ඇත.සත්‍ය වශයෙන්ම නූතනයේ පවා මේ ප්‍රවණතාව දක්නට ඇත.මීට හේතුව කවරක්දැයි සමාජ විද්‍යාව ගැඹුරින් හැඳැරූ අය සෙවිය යුත්තක් කොට සිතමි. එකිනෙකාට ඊර්ෂ්‍යා කරගැනීම, අධික මානය, බොරු උඩඟුකම, උගත්කම පෙන්වීමේ ස්වරූපයෙන් සිදුකර අඳබාල ක්‍රියා නිසා සිය නොහැකියාව හා මෝඩකම අන්‍යයන්ට ප්‍රදර්ශනයවීම වැනි ගැහැණු පාර්ශවය අතර ඉතා හාස්‍යයට ලක්වන ස්වරූපයේ විකාරරූපී චර්යා ප්‍රදර්ශනය වන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.බොහෝවිට ඉච්ඡා භංගත්වය, කළකිරීම හා අසහනය වැනි හේතුද මීට ඉවහල් විය හැකිය. කෙසේ වුවද තරණ පිරිමි දරුවන් මෙබඳු දුබලතා මඟහරවා නොගැනීමෙන් සිදුවන්නේ ඒ තරුණ දරුවන්ටම සිදුවන හානියකි.
ආචාර්ය සුජිත් වෙත.. ඔය මහත්තය බුදු දහමින් මේ වෙච්ච වැඩේ විස්තර කලාට, කර්මය කියන්නෙ යම් අයෙකුට කුමක් හෝ දෙයක් වෙන්න පුලුවන් ආකාර වලිය් 1/5ක් විතරයි... තව කාරණා 4ක් තියෙනවා, පුද්ගලයෙක්ට පෙර කර්ම වලින් තොරව යමක් සිද්ද වෙන්න පුලුවන්... හොඳට හොයල බලන්න ඊලඟ වතාවෙ කමෙන්ට් කරද්දි... :)
ආචාර්ය ඩාක් ඒන්ජල් .................
ඔබට නිවන් සුව..!
මේක චිත්‍රපටයක් වගේනේ....
ආචාර්ය, මහාචාර්ය, කථිකාචාර්ය ඔය ඔක්කොම දැන් කඩවල්වල ගන්න තියෙනවා. අද ඔය චාර්ය කෑල්ලට ඉදිරියෙන් සමහරඅය දුරාචාර්ය කියලත් දාගන්නවා. ඇයි ඔගොල්ල දුරාචාර්ය කියල දාගන්න කැමති නැද්ද ? නිකමිම ගන්න පුලුවන්.
අනේ අපොයි.. අසරණ මනුස්ස ජීවිතයක්.. කර්ම විපාකය කොහේ හිටියත් මොන සමාජ මට්ටමක හිටියත් පල දෙන බව බුදුදහමේ සඳහන් වෙනවා. කවුද හිතන්නේ මේ වගේ හොඳට හිටපු කෙනෙකුට මෙහෙම වෙයි කියලා. මේවා කවුරුත් ආදර්ශයට ගතයුතු පාඩම්. සමහරු සදාකාලිකව අමරණීයව වැජඹෙන්න හිතාගෙන හිටියට කර්ම ශක්තිය විපාක දෙන්න උනාම මේ දේ වෙන බව ඔය තේරුම් ගත්තොත් කවුරු කවුරන්ටත් හොඳයි. කර්ම විපාකය තමන් පසුපස එළවන විට දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව විතරක් නෙවෙයි පළිහ තිබුණත් බේරා ගන්න බැරි බව ඒ අය හිතට ගත්තොත් හොඳයි.. පරක්කුවෙලා හරි හරි දේ කරන්න හිතට ගත්තොත් ඒ දෙ නොකරම ඉන්නවට වඩා හොඳයි..
ලංකාවේ ඉගෙනගන්නම ඕන නෑ ආචාර්‍ය කෙනෙක් වෙන්න.ඔය ඕන තරම් අය ඉන්නේ............
දුක හිතෙනවා.............
මමනම් ආසයි මහාචාර්‍ය කියල දාගන්න..
හරි විදියට අධ්‍යාපනය ලැබුවනම් 'ඩාක් ඒන්ජල්' ටත් දාගන්න තිබුන ආචාර්‍ය කියල....
අපිත් ආසයි නමට කලින් ආචාර්‍ය කියල දාගන්න....
අවාසනාවන්ත මරණයක් . සමහර විට තවත් අභිරහසක් වෙන්න පුඵවන්. ඔබට නිවන් සුව පතමි.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහත්තය හරි....
කවුද දන්නෙ කොහොම ගියාද කියලා....
ශෝකජනක සිදුවීමක්.....