දකුණු කොරියාවේ ශ්‍රී ලාංකික තරුණයෝ බක්මහ උළෙල කිහිපයක් සංවිධානය කරති. අප්‍රේ 15 හිසතෙල් ගෑමේ උත්සවය ක්වැන්ජු මුගාක්යා විහාරස්ථානයේ දී පැවැත්වෙයි. එදිනම උල්සාන් නගරයේ බක්මහ උළෙලකි.
අප්‍රේල් 22 වැනි දා උජම්බු නගරයේ ද විකුස්න්ක් නගරයේ ද බක්මහ උළෙලකි. අප්‍රෙල් 29 ගුන්සාන් නගරයේ තවත් බක්මහා උළෙලකි. චොල්ලාදෝ ක්වාන්ජු බක්මහ උළෙල මැයි හය වැනි දාට පැවැත්වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd