IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


කුරුල්ලා යානයක් සිදුරු කරයි

ඇමෙරිකාවේ කොලරාඩෝ ගුවන් තොටුපොළේ සිට මගීන් 151 දෙනකු රැගෙන ඩලාස් ගුවන්තොටට පියාසර කරමින් තිබූ ගුවන් යානයක විශාල පක්ෂියකු හැපීමෙන් යානයේ ඉදිරිපස කොටසට දැඩි  අලාභහානි සිදුවිය. බොයිං 737 ගුවන් යානය ජූලි 31 වැනි දා මෙම අනතුරට මුහුණ දුන් විගස යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වූ ස්ටිව් කොවල් වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සංනිවේදන කුලුන හා සම්බන්ධ වෙමින් ගුවන් යානය ඩෙන්වර් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීය. යානයේ ගමන් ගත් අපි හැමෝම වාසනාවන්තයි හංසයකු තරම් විශාල මෙම පක්ෂියා ගුවන් යානයේ ඉදිරි පස වීදුරුවේ හෝ සුළං පෙතිවල දැවටුණේ නම් සිදුවන විනාශය හිතාගන්නත් බැහැ පක්ෂියා යානයේ දැවටුනු මොහොතේ ගුවන් යානයේ විශාල සෙළවීමක් ඇති වුවත් මෙම සිදු වීම මම මගීනට පැවැසුවේ නැහැ. ඒ ඔවුන් අනිසි බියක් ඇති කරගන්නා නිසා යැ‘‘යි නියමු කොවෙල් කියයි.



අදහස් (0)

කුරුල්ලා යානයක් සිදුරු කරයි

අනූ Thursday, 02 August 2012 06:05 PM

යකඩ කුරුල්ලෙක් ...(ස)

:       0       0

ඩී .සී .එස් .විතානගේ Friday, 03 August 2012 08:03 PM

කුරුල්ලෝ පුංචි වුනත් ගුවන් යානා වලට සිදුවූ අනතුරු ගැන ඕන තරම් ඉතිහාසයේ තියෙනව .මෙවෙනි දේ පුදුමයට කරුනක් නොවෙයි (දී)

:       0       0

සසී Friday, 03 August 2012 10:08 AM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්...(ස)

:       0       0

රමනී Thursday, 02 August 2012 06:31 PM

කුරැල්ලො නෙමෙයි දැං ලංකාවෙ තියෙන බාල තෙල්වල හැටියට ගුවන්යානානත් මග නවතීද කියලා බයයි..!!(නු)

:       0       0

නදීර Thursday, 02 August 2012 06:31 PM

කුරුල්ලා පොඩි උනාට උඩු ගුවනෙදි පොඩි කුරුල්ලෙක් උනත් පැයට කිලෝමීටර් 700ක් 800ක් වේගයෙන් යන යානාවක වැදුනාම ඉන් ඇතිවන පීඩනය කිලෝ 20,000ක විතර වනවා කියලා මම අහලා තියෙනවා..!!(නු)

:       0       0

ජෝන් Thursday, 02 August 2012 06:32 PM

දැන් ලංකාවේ තියෙන බාල තෙල් වල හැටියට යානාත් මග නවතීද කියලා බයයි අපිට. (නි)

:       0       0

වසන්ත Friday, 03 August 2012 09:17 PM

අනේ පවු, ඔය හංසිකාගේ ප්‍රියාදර හංසයානේ හැප්පිලා තියෙන්නේ. ඒකයි එයාට ඔය උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Friday, 03 August 2012 10:21 AM

කළණ මහත්තයා හරි. ඒත් හංසිකා වැරදියි. (නි)

:       0       0

එරික් ඇන්තනී පෙරේරා Thursday, 02 August 2012 06:57 PM

සහෝදරවරුණි කුරැල්ලෙකුට මෙය කළ හැකිද? මෙහි යම් සැගවුණු කරුණක් තියෙනවා.. මම ඔබව යොමුකරනවා එය හිතන්න කියලා....(නු)

:       0       0

එරික් ඇන්තනී පෙරේරා Thursday, 02 August 2012 06:58 PM

කුරුල්ලන්ට අඩි 3300ක් විතර පියාඹන්න පුළුවංද උන්ගේ බරත් එක්ක..??(නු)

:       0       0

ගයාන් Wednesday, 08 August 2012 02:33 PM

කවුද දන්නේ නියමුවා කියන්නේ ඇත්තද බොරුද කියලා? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 02 August 2012 07:16 PM

ලංකාවෙන් තෙල් ගහගෙන ගියානම් තමයි වැඩේ..!!(නු)

:       0       0

කැතී Wednesday, 08 August 2012 02:55 PM

මේ කුවේට් ගාමිණී, ඔය කට වහගෙන ඉන්නවාද? (නි)

:       0       0

වාසු Thursday, 02 August 2012 07:43 PM

ගුවන්යානයේ නියමුවාට නින්ද ගිහිං හිටියද දන්නෙ නැහැ කුරුල්ලා ඇවිල්ලා වදිනකං.. පාර බලාගෙන ගියානම් අයින් කරලා යන්න තිබුණ...(නු)

:       0       0

සජි Sunday, 05 August 2012 02:27 AM

ඉන්දික,හරියටම හරි ඔයාගේ කතාව. (නි)

:       0       0

සෙලනිකා Sunday, 05 August 2012 02:31 AM

ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක් වගේනේ මෙයා රිය පදවලා තියෙන්නේ. (නි)

:       0       0

ඉන්දිකා Thursday, 02 August 2012 12:17 PM

ඕක ඇමරිකාවෙ එකකට උණ නිසා හොදයි.. ලංකාවෙ එකකට උනානම් ආණ්ඩුවට හොදටම බැණුම් අහන්න තමයි වෙන්නෙ.. බාල ගුවන් යානා ගෙනල්ල කියලා...!!(නු)

:       0       0

සුදේශ් Thursday, 02 August 2012 12:29 PM

මේ නම් කුරැල්ලෙක් වෙන්න බැහැ.. දඩු මොනරයක්වත් හැප්පුනාද දන්නෙ නැහැ...(නු)

:       0       0

බුද් Friday, 03 August 2012 11:38 AM

මේ ලින්ටන්, අහසේ කොයින්ද මී හරකුන්? හී හී හී හී....... (නි)

:       0       0

එරංග Thursday, 02 August 2012 12:36 PM

ඩයිනෝසර් කුරුල්ලෙක් වෙන්න ඇති....!!(නු)

:       0       0

නිරන්ජන් Thursday, 02 August 2012 08:11 PM

රවිටයි, හංසිකාටයි රටේ සංවර්ධනය දැකලා හරියට දුක හිතිලා. අනේ පවු. ලැජ්ජ නැතිකමක මහත. අවුරුදු 17 කට යු.ඵන්.පි.යට කරන්න බැරුව ගිය දේ මේ ටික කාලෙට කෙරුණා. රටේ සංවර්ධනය දැන් ඉහටත් උඩින්. බොරුවට ඊර්ෂ්‍යා කරන්න ඵපා. (නි)

:       0       0

ෆාරැ Thursday, 02 August 2012 12:37 PM

අවාසනාවන්ත සිදුවීමක්... වාසනාවන්ත පිරිසක්...!!(නු)

:       0       0

තිසා හාමි..... Thursday, 02 August 2012 12:39 PM

පැස්බරෙක් වෙන් ඇති...........(නු)

:       0       0

පෙරේරා Thursday, 02 August 2012 08:26 PM

මට හරිම ආසයි හංසිකාගේ ගෙදර පරිසරය බලන්න. හරියට ඉස්සර ගල් යුගයේදී වගේ ඇති නේද? (නි)

:       0       0

රංජන් Sunday, 05 August 2012 05:12 AM

ලින්ටන්, ඔයා කුඹුරටම වෙලා ඉන්න තණකොළ ටිකක් කාලා. (නි)

:       0       0

සුනිල් Friday, 03 August 2012 12:29 PM

මේ හංසිකා කියන කුරුල්ලා තමයි ප්ලේන් එකේ වැදිලා තියෙන්නේ. ඒ නිසා දැන් මොළේ පොඩ්ඩක් අවුල්. (නි)

:       0       0

සජීව Thursday, 02 August 2012 01:00 PM

අනේ පව් කුරුල්ලා...!!(නු)

:       0       0

කැළුම් Friday, 03 August 2012 12:39 PM

බොරුවක්...(ස)

:       0       0

කසුනි Thursday, 02 August 2012 01:43 PM

කුරුල්ලගේ හොටේද ,කකුලක්ද වැදිලා තියෙන්නේ....(ස)

:       0       0

ආනන්ද Thursday, 02 August 2012 01:41 PM

ගුවන් යානා නාශක කුරුල්ලෙක් ! හොඳ ඉල්ලුමක් ඇති මේ කුරුල්ලට...(ස)

:       0       0

ප්‍රේම් පෙරේරා Thursday, 02 August 2012 01:49 PM

කුරුල්ලා මොකෙක් වූණත් එහි ගියන පිරිසට හානියක් නොවීම ගැන සතුටුවෙනවා. (අ)

:       0       0

ලලිත් Saturday, 04 August 2012 07:40 AM

බින් ලාඩන් දැන් නායකත්වය දෙන්නේ මේ කුරුල්ලන්ගේ කණ්ඩායමටද දන්නේ නැහැ මට නම් හිතෙන්නේ මේක බින් ලාඩන්ගේ වැඩක්. (ත)

:       0       0

ජාලිය Thursday, 02 August 2012 01:56 PM

ඔව් ඉන්දිකා... ඇමරිකාවේ ඇමරිකාවේ ...ලංකාවේ එහෙම වෙන්නේ නැහැ .... බාල බඩු... අපේ කට්ටිය අරන් එන්නේ නැහැ ...(නු)

:       0       0

චමින්ද Thursday, 02 August 2012 02:00 PM

ඉන්දිකාගෙ අදහස හරියටම හරි...!!(නු)

:       0       0

රවී බණ්ඩාර Thursday, 02 August 2012 02:04 PM

මත්තල ගුවන්තොටුපල හැදුවත් ඕකතමයි වෙන්නෙ.. හේතුව මත්තල කුරුල්ලන් විශාල වශයෙන් එහා මෙහා යන තැනක්...!!(නු)

:       0       0

ශ්‍රිරාණි Thursday, 02 August 2012 09:47 PM

ඉන්දික කිවුවා වගේ ලංකාවේ වුණා නම් අපේ ජනපතිතුමාට තාමත් බණිනවා. (නි)

:       0       0

අමරා Thursday, 02 August 2012 09:50 PM

පුදුමයි ඒත් ඇත්තයි. ජීවිත බේරීම ගැන සතුටුයි. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 01:51 PM

මෙයා ටෙනිසන් කුරේ මහත්තයගේ කවුරුහරි කෙනෙක්ද ?? (ස)

:       0       0

උපාලි Thursday, 02 August 2012 02:15 PM

කුරුල්ලට මොකද උනේ..!!!(නු)

:       0       0

හරීන් ජයලත් Sunday, 05 August 2012 09:51 AM

කොලවලින් හදපු යානයක්ද? (ත)

:       0       0

සෙනෙවිරත්න Thursday, 02 August 2012 02:22 PM

ෂුවර් ඵකට අල්කයිඩා කූරුල්ලෙක්......(ස)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 02 August 2012 02:22 PM

"ඉන්දිකා 2012-08-02 12:17:56 ඕක ඇමරිකාවෙ එකකට වුණ නිසා හොදයි.. ලංකාවෙ එකකට වුණානම් ආණ්ඩුවට හොදටම බැණුම් අහන්න තමයි වෙන්නෙ.. බාල ගුවන් යානා ගෙනල්ල කියලා...!!" කොහොමටත් බනින්න වෙනවා. කුරුලු අභය භූමියක් අස්සේ එපා කියදිදී ගුවන් තොටුපළවල් හදන්නේ මොන රටේද? අනෙක ළඟදීම කවදාක හරි ගුවන් යානා කඩා වැටෙන්නේ බාල ඉන්ධන ගහලා ඉගිලෙන්න ගිහින්. හරියට මේ දින වල කෝච්චි නවතිනවා වගේ. (නි)

:       0       0

චන්ද්‍රදාස Thursday, 02 August 2012 02:25 PM

කුරුල්ලකු නිසා මෙවන් ගුවන් යානාවකට එසේ උනානම් ? සමහරවිට පොඩි රටවල් වලින් ලොකුරටවලටත් මෙසේ අනපේක්ෂිත ප්‍රහාර වදින්න පුළුවන් බව බටහිර කවුරු කවුරුත් දැනගත යුතුයි. "කල නොහැක්කක් නැත" සේම. යමක් සිදු නොවෙයි කියා කිව නොහැක. .(ස)

:       0       0

කුරේ Thursday, 02 August 2012 02:27 PM

ගුවන් නියමුවා ලංකාවේ වුණා නම් හොද හොද කතා ටිකක් අහගන්න තිබුණා අපේ විපක්ෂ‍යෙන්. (නි)

:       0       0

නාලක Thursday, 02 August 2012 02:27 PM

පව් කුරුල්ලා...(ස)

:       0       0

නිරෝෂ් ශිවන්ත Saturday, 04 August 2012 10:24 AM

අනේ මන්ද ඩිස්කවරි බලල නැද්ද ඔය ප්ලේන් හදන්නෙම කුරුළු ප්‍රහාර වලට ඔරොත්තු දෙන්න , පොඩි පැණි කුරුල්ලෙක්ට උනත් පුළුවන් ප්ලේන් එකක ඉස්සරහ වීදුරුව හිල් කරන්න (උන්ට එච්චර උඩ යන්න බැරි නිසා හොඳයි) මෙහෙම වෙන්නේ ප්ලේන් එක යන වේගේ නිසා මේ කුරුල්ලම ප්ලේන් එක නවත්තල තියෙද්දී ඇවිත් හප්පුනානම් මොකුත් වෙන්නේ නෑ.. (නු)

:       0       0

සෑම් Friday, 03 August 2012 02:16 PM

ඉන්දිකාගේ කතාව නම් ඇත්ත. (නි)

:       0       0

ප්‍රේමලාල් Thursday, 02 August 2012 02:34 PM

කුරුල්ලෙක්ද? පියාඹන පීරිසියක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

ඉරොෂ් Thursday, 02 August 2012 02:36 PM

හිතාගන්නත් බෑනේ....(ස)

:       0       0

අසන්ක Thursday, 02 August 2012 02:35 PM

ඇයි කාටවත් මේ කුරුල්ලාට වෙච්ච දේ ගැන හොයන්න බැරි? (නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 02:35 PM

ප්ලේන් එකෙන් කොටපු දවසට තමයි හොට කුඩු වෙන්නේ. (නි)

:       0       0

රුවන් Thursday, 02 August 2012 02:39 PM

මෙම යානය හදල තියෙන්නේ ෆයිබර්ග්ලාස් වලින්ද ??? තහඩු නෙමෙයිද ??? .(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 02:39 PM

ලොකුවට තිබුණට හයිය නෑ......(ස)

:       0       0

රොහාන් Thursday, 02 August 2012 10:39 PM

කුරුල්ලා, කොරොල්ලා වෙලා දැන් හදිසි අනතුරු ඒකකයේද දන්නේ නැහැ. (නි)

:       0       0

සුදු පුන්චා Saturday, 04 August 2012 11:48 AM

ඇත්තමයි. කුරුල්ලො කොහෙද දන්නේ නෑ. රෝහලේද දන්නේත් නෑ නේද දිනූෂ? (ත)

:       0       0

විධානපතිරණ Thursday, 09 August 2012 12:49 PM

කුරුල්ලන්ට යන්න තියෙන අහසේ ගුවන් යානාන ගියාම ඔහොම වෙනවා...!!(නු)

:       0       0

දිනූෂා Thursday, 02 August 2012 02:51 PM

කුරුල්ලා කොහේද? රෝහලේද? (නි)

:       0       0

ඉසුරු Saturday, 04 August 2012 12:07 PM

දුකයි අනෙ මෙ කුරුල්ලා ගෑන....හන්සිකා හරි... (ත)

:       0       0

වින්දික Sunday, 05 August 2012 03:41 PM

ප්ලේන් යන්න තියෙන අහසේ කුරුල්ලන් පියාඹන්න ගියාම ඔහොම වෙනවා. (නි)

:       0       0

සමන් Tuesday, 07 August 2012 04:44 PM

හූ..!(නු)

:       0       0

දිල්ෂාන් Thursday, 02 August 2012 11:17 PM

පුදුමයි නේද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 02 August 2012 03:01 PM

හැපිල තියෙන්නෙ ප්‍රේම කුරුල්ලෙක්...!!(නු)

:       0       0

බුද්ධි Wednesday, 08 August 2012 08:20 PM

ඩයිනෝසර කුරුල්ලෙක්ද කොහෙද වැදිලා තියෙන්නේ. (නි)

:       0       0

හසංක Thursday, 09 August 2012 01:09 PM

අනේ! අහිංසක කුරුල්ලා පව් වැඩේ..!!! ලංකාවේ හිටිය නම් බර ගාණක දඩයක් ගහනව අනතුරක් නොවැලක් වීම කියල..... (ස)

:       0       0

සමන් Thursday, 02 August 2012 03:19 PM

ඇත්තටම කුරුල්ලෙක්ද. ..?(නු)

:       0       0

ඉක්‍රම් Thursday, 02 August 2012 03:36 PM

කුරුල්ලෙක් කූඩුවක් හදන්න ගිහිල්ලා වගේ...!!(නු)

:       0       0

සංජය Friday, 03 August 2012 12:27 AM

දැන් කියයිද දන්නේ නැහැ මේකත් බිල් ලාඩන්ගේ වැඩක් කියලා. (නි)

:       0       0

තුසිත් ලියනගේ Thursday, 02 August 2012 03:36 PM

අපරාදෙ කුරුල්ලා.. කොහොම උනත් කාටවත් කරදරයක් නොවුණ එක ගැන ගොඩක් සතුටුයි...!!(නු)

:       0       0

කළණ ජේ. Friday, 03 August 2012 12:40 AM

අනේ හංසිකා, දන්න දෙයක් කතා කරනවද? නොරච්චෝලේ, කෙරවළපිටිය නිසා තමා මෙහෙමවත් විදුලිය තියෙන්නෙ. ජල විදුලි බලාගාර මත යැපෙන්න ගියානම් විදුලිය කපලා මාස ගණනක් වෙනවා. ඩීසල්, ගල් අඟුරු එන්ජින් නිතර නඩත්තු කරන්න ඕනෑ. ඒකට දවස් කීපයක් වැහුවම තමා බොරුවට උඩ පනින්නේ. ඉස්සරට වඩා දැන් ලංකාවේ විදුලි සැපයුම වැඩියි. ගම් වල මිනිස්සුන්ටත් විදුලිය ලැබෙන්නේ ඒවා හදපු නිසා. වැඩිපුර බලාගාර හැදුවහම බිල අඩු වෙන්නේ මොන න්‍යාය උඩද කියලා මට නම් තේරෙන්නෙ නැහැ. සංවර්ධනය නිසා වෙන්නෙ විනාශයක් නම් මෙතන ප්‍රතිචාර දාන එක නවත්තලා පරිඝණක පාවිච්චිය අත් හරින්න. (නි)

:       0       0

ගාමිණී -කුවේට් Friday, 03 August 2012 01:37 AM

උපාලි ,රම්‍යා දේවගේ, අර අලියට පෑගුණාද කියලා ඇහුවා වගේනේ. (නි)

:       0       0

රම්‍යා දේවගෙල් Thursday, 02 August 2012 03:50 PM

පුදුම කුරුල්ලෙක් නෙ..ඒ කියන්නේ කුරැල්ලා තරම් ශක්තිමත් නැහැ යානාව...!!(නු)

:       0       0

රමීස් Friday, 03 August 2012 04:24 PM

මේක මිසයිල ප්‍රහාරයක්. (නි)

:       0       0

රම්‍යා දේවගේ Thursday, 02 August 2012 03:53 PM

අනික ඉතිං කුරුල්ලට මොකද උනේ කියලා නැහැනෙ..!! (නු)

:       0       0

සහන් Saturday, 04 August 2012 02:51 PM

ප්ලේන් එක හදල තියෙන්නෙ පපඩං වලින්ද? සමහර අයට හැම දේකටම දෙවියන්නාන්සේ සම්බන්ධකරන්නෙ නැතිව ඉන්න බෑ.(නු)

:       0       0

රම්‍යා දේවගේ Thursday, 02 August 2012 03:54 PM

මේක කාඩ්බෝඩ් යානයක් වගේනෙ..!!!(නු)

:       0       0

ලින්ටන් Friday, 03 August 2012 03:02 AM

මී හරකෙක් එහෙම වැදුණොත් මොනවා වේවිද? (නි)

:       0       0

සංජු Friday, 03 August 2012 04:30 PM

ඇත්තටම හැපුණේ කුරුල්ලෙක්මද කියලා හොයලා බලන්න වටිනවා. (නි)

:       0       0

හංසිකා Thursday, 02 August 2012 04:00 PM

ඔව්, රවී කියන කතාව හරි. බූන්දල කුරුල්ලෝ නිසා කවද හරි වෙන්නේ ඔය ටික තමා. පරිසර තක්සේරු වාර්තා වල මේ කුරුල්ලෝ ගැන සඳහනක් වත් නොකර තමා වැඩ කෙරෙන්නේ. නමුත් කවද හරි අහිංසක මගීන්ට ගෙවන්න වෙයි. දැන් බලන්න විදුලිය ට උදව්වක් කියල කව්රුත් එපා කියද්දී නොරෝච්චෝලෙ ගල් අගුරු බලාගාරය හැදුව. මොකද්ද උනේ? විදුලි බිල අඩු උනාද? ඔය අපූරුවට විදුලිය කපන්නෙ.. පරිසරය ගැන තුට්ටුවකට මායිම් නොකර සංවර්ධනයේ නාමෙන් කරන්නේ මහා විනාසයක්...(නු)

:       0       0

නසාර් Friday, 03 August 2012 04:35 PM

මෙතරම් ඉහළින් යන ගුවන් යානාවකට මිසයිලයක් ඉලක්ක කරලා එවන්න දෙවියන්ට විතරයි පුළුවන්. (නි)

:       0       0

ඇලෙක්ස් Friday, 03 August 2012 04:58 PM

කෝ මේ අපේ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නැත්තේ මොකද? මම හිතන්නේ එතුමා කුරුල්ලා හොයන්න යන්න ඇති. (නි)

:       0       0

තුෂාර Friday, 03 August 2012 06:49 AM

කුරුල්ලා ගැන හොයලා බැලුවා නම් හරි.පවු අසරණ කුරුල්‍ලා..... (නි)

:       0       0

නන්දන-කටාර් Friday, 03 August 2012 07:16 AM

කඩාකප්පල්කාරී ත්‍රස්තවාදී කුරුල්ලෙක්. (නි)

:       0       0

අනුර Saturday, 04 August 2012 05:35 PM

ඉන්දික ඔයා හරි.. ලංකාවෙ උනානම් කට්ටියම එකතුවෙලා ආණ්ඩුවට බැනලා.. මොනවා උනත් මගීන් වාසනාවන්තයි..!!(නු)

:       0       0

අරිස් Saturday, 04 August 2012 05:57 PM

කුරුල්ලා හිතන්න ඇති තවත් කුරුල්ලෙක් කියලා..!!(නු)

:       0       0

සුසිල් Friday, 03 August 2012 08:56 AM

මේක අපේ රටේ නම් කවදාවත්ම වෙන්නේ නැහැ. මොකද මෙහේ තියෙන තෙල් ගහලා මෙච්චර වේගයකින් යන්න බෑනේ. (නි)

:       0       0

sheriff Thursday, 02 August 2012 04:40 PM

පුදුමයි ඒත් ඇත්තයි..!!(නු)

:       0       0

නිශාන්ත Thursday, 02 August 2012 04:40 PM

ලංකාවෙ පොලිසියෙ මහත්තුරු එහෙම හිටියෙ නැතිව ඇති... මොකද පණ අදින සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැහැනෙ... කුරුල්ලගෙ වාසනාවට මේ ක ඇමරිකාවෙ එකක් උනේ..(නු)

:       0       0

ශ්‍රියානි කොඩිකාර Wednesday, 08 August 2012 12:26 PM

ගියපු මගීන් වාසනාවන්තයි (දී)

:       0       0

දයා සෞදි Saturday, 04 August 2012 07:18 PM

නියමුවාට තිබ්බනෙ තිරිංග අල්ලලා කුරුල්ලව මග ඇරලා යන්න.. මෙයා එච්චර වැඩ කාරයෙක් නෙමෙයි වගේ...

:       0       0

ප්‍රීති Friday, 03 August 2012 07:04 PM

අපේ ලෝකය හැරුණම තවත් වෙනත් ලෝකයක් තියෙනවා. (නි)

:       0       0

දීපාල් Thursday, 02 August 2012 05:14 PM

ලංකාවේ අය ඔහොම්මමයි......!(ස)

:       0       0

සනත් Friday, 03 August 2012 07:30 PM

මට හිතෙන්නේ සුපර් එම්.එස්.එන්. වැඩක්ද කොහේද? (නි)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 09:33 AM

ෂුවර් එකටම අර 'ඇන්ග්‍රි බර්ඩ්' ගේම් එකේ ඉන්න කුරුල්ලා වෙන්න ඕනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 286 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1813 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1810 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 440 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1033 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1275 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 492 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site