කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කුරුවිටදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රථයේ ගමන්කළ එක්දරු පියකු මියගොස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හැමදාම කියන්නේ මේ ත්‍රී වීලර්ස් ප්‍රධාන පාර වලින් අයින් කල යුතු බවයි. ඒ තුලින් ජීවිත විශාල ප්‍රමාණයක් බේරා ගන්න පුළුවන්. (නදී)
මේ මරණය ගැන කණගාටුයි. නමුත් එකක් කිව යුතුයි. ත්‍රි රොද පාරෙ යන්නෙ හරියට ඒවට රෝද හයක් තියෙනව වගේ වෙට්ටු දම දමා. දැන් ත්‍රි රොද රථයකට නගින්න පෙර අන්තිම කැමති පත්තරේ ලියල තියල එන්න ඕනෑ.(නදී)
අපේ ගමේ තොරතුරු ඉක්මනට දැන ගන්න ලැබීම සතුටක්.(නදී)
ලලිත් මේ වගේ ගමේ තොරතුරු ඉක්මනට දැන ගන්න ලැබීමෙන් සතුටු වෙනවද? (නදී)
ලංකාවට ත්‍රී රෝද රථ හොදටම ඇති. ඉන්දියාවෙත් නැහැ මේ වගේ. ත්‍රීරෝද අනතුරු වැඩිවෙන්න හේතුවක් වගේම සමාජ විරෝධී වැඩ බොහොමයක් වෙන්නෙත් මේ මාර්ගයෙන්.(නදී)
තිලංග හරි. ඒ වගේ තමා ඔය බස් කාරයොත් පාරේ යන්නේ තමන්ට පාර ලියාගත්තා වගේ කිසිම සැලකිල්ලක් නැතුව. (නි)
සුක්කානම අතටගත්තම කවුරුත් එකයි. මියගිය කෙනාට නිවන්සුව පතන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය පතනවා. (ස)
රියදුරු බලපත්‍රයක් තිබුණු පලියට ඔහු හොඳ රියදුරෙක් වෙන්නේ නැහැ. "ආරක්ෂාව පළමුව" යන්න මාර්ගයේත් වැඩබිමේත් තේමාව විය යුතුයි. හැමදෙනාම එයට ගරුකළ යුතුයි. වෙනත් රටවල මේ සඳහා පුහුණු පාඨමාලා පවත්වා සහතික දෙනවා. පෝස්ටර්, අත් පත්‍රිකා, සෙමිනාර්ස් වගේ දේ වලින් ජනතාව දැනුවත් කරනවා. හැම ආයතනයකම ඒ සඳහා වාර්ෂික බජට් එකක් තියනවා. එත් අපි තවම ගල් යුගයේ නිසා අපට ඒවා නැහැ. (නි)
අනිච්චාවත සංඛාරා....! අයියෝ! (නි)
ලුම්බිනිගේ කතාව හරි. අඩුම තරමේ ප්‍රමිතියක්, ආරක්ෂාවක් නැති ඉන්දියානු ත්‍රිරෝද රථ පමණක් හෝ මාර්ගවලින් ඉවත් කරන්නේ නම් මැනවි. (නි)
හොදම මිතුරෙක්, හොදම සහෝදරයෙක් අහිමි වීම ගැනයි අපට දුක. මිතුර, ඔබට නිවන් සුව! (නි)