කළමනාකාර සහකාරවරයකුට බෝතලයකින් පහරදී තුවාල කළැයි කරුවලගස්වැව ප‍්‍රාදේශීය සභාපති නීල් රූපසිංහට පුත්තල මහේස්ත‍්‍රාත් හේෂානන්ද මෙල් මහතා ඇප නියම කළේය.
අතින් පයින් හා බෝතලයකින් පහරකෑ බව කියන කළමනාකාර සහකාර එන්. තිලකරත්න පුත්තලම රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටන් අපි නොදන්න මහජන සේවාව..........
කීයක දඩයක් කන්න වෙයිද දන්නේ නැහැ ? නේද ...
මෙයාලට බැණල වැඩක් නැහැ. ඡන්දෙ දුන්න අයට තමයි බනින්න ඕන...
හැම පළාත්සභාවකම මැරයෝ.. දූෂකයෝ, කප්පම් ගන්නාඅය.. මේගොල්ලො කොහොමද දන්නෙ නැහැ මේ තැන්වල රැකිලා ඉන්නෙ..
මොකදෑ..බොලන්ලා මේ ප්‍රදේශීය සභා සභාපති කුලප්පුව ඇ.........
උපාධිධාරීන් මෙහෙම අයගෙන් ගුටි කනවා.අනේ රටකට වෙච්ච දෙයක්???
හොද වෙලාවට පිස්තෝලයක් නැතුව බෝතලයක් තිබිලා තියෙන්නේ
ඔය එක්කෙනෙක් විතරයි....
අනේ දෙවියනේ රටට වුණු විපතක් (ස)
පුදුම වැඩේ කියන්නේ ප්‍රා . සභාපතිලමනේ මේ අලුගුත්තේරු වැඩ කරන්නේ
අපරාධකාරයො ලබන ආත්මේ අං සහ වලිග ඇතුව උපදියි
හොදයි පුතෝ.බලාගනිමුකෝ පස්සේ.
ප්‍රදේශයේම නගරන් කාරයා ප්‍රදේශීය සභාපති වගේ??????
සභාපතිතුමනි, සුභ අනාගතයක්!
පිටරට මිනිස්සු මේවා බලලා හිනා වෙනවා ඇති
මෙයාගේ අතේ ගිනි අවියක් එහෙම තිබුණානම් දෙවියන්ගේම පිහිට තමයි
මල්ලී දන්නැති නිසයි අහන්නේ. ඒ බෝතලේ අරක්කු බෝතලයක්ද?
ගම කනව මදිවට ගමේ අයට මදි නොකියන්න කන්නත් දෙනව
අනේ අනිච්චන් දෙසපලුවන්ගෙන් රටකට වෙච්ච වින්නැහියක්
"හතර දෙනාම සූරයෝ" ගැහුවේ මේ අයියද?
අරයා රෝහලේ.මෙයාට ඇපත් හම්බ වෙලානේ.අයියෝ බෝතලේ...........