චීනය, වියට්නාමය, සිංගප්පූරුව, තායිවානය වැනි රටවල පවත්නා කුරුළු උණ ශ්‍රී ලංකාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගෙන ඇතැයි රජය කියයි.
කුරුළු නිශ්පාදන මෙරටට ගෙන ඒම තහනම් කිරීමටත්, එම රටවල සිට එන අය සෞඛ්‍ය පරීක්ෂණවලට ලක්කිරීමටත් රජය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මටත් චීනයේ කුරුළු උන ගැන දන ගන්න ක්‍රමය කියන්න. මමත් චීනයට යන්න හිටියේ. දැන් කවදා තරමේ ඉඩක් ලැබෙයිද?(නදී)
මිනිසුනේ, මේ වනතුරු (මින් පෙරත්) මෙම උණ වැළදුණු පක්ෂියෙකුත්, මිනිසෙකුත් නැත. මෙයත් කලින් කලට චීනය ඇතුලු මුලු ආසියාවම අස්ථාවර කිරීමට බටහිරයන් කරන කූට උපක්‍රමයකි. මෙයද අවියෙන් තොරව කරන යුද්ධයකි. දැනට අප බියවිය යුත්තේ කාසල් රෝහළේ දැඩි සත්කාරය වසා දැමීම පිළිබඳවයි.
හරිසෝන් , ඉන්ටෙර්නෙට් කියලා එකක් තියෙනවා. ලෝකේ වෙන දේවල් ගැන ඒකෙන් ඉගෙන ගන්න පුළුවන්. (නි)