2012 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ ජෝන්ද සිල්වා සමරු රඟහලේදි පැවැත්විණි මෙහිදි මමයි මමයි හරි යාලුයි නාටයේ රඟපෑ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතනයේ දිදුල ඉඳුවර ද සිල්වා හොදම නලුවා ලෙස ද අන්තිමයා සහ නපුරු ඉස්කෝලේ නාට්‍යෙය් රඟ පෑ නාත්තන්ඩිය දම්මිස්සර විද්‍යාලයේ කල්පනී සුලක්ඛනා හොඳම නිළිය ලෙස ද සම්මාන ලැබුහ
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර අනාගතයක පෙර නිමිති ඇත තිස් තුන් කෝටියක් දෙවියනි රකිනු මැන (ස)
ඔහොම යන්. (නි)
හැම දේටම වඩා ඉගෙනීමයි වැදගත් වෙන්නේ " උගත මනා ශිල්පයමයි මතු රැකෙනා " තිලක් කල්පනා කරලා බලන්න ඉගෙනීමට වඩා රඟපෑම හොඳයිද කියලා (ස)
පුතයි , දුවයි රඟපෑම් කරන්න තව දුරටත්. අපි සුබ පතනවා ඒ වගේම අධ්‍යාපන කටයුතුවටල මුල්තැන දීලා ඒ කටයුත්ත කරන්න ඕනේ (ස)
දිගු ගමනකට සුබ පැතුම්!!!! (ස)
ඉදිරියට යන්න (නි)
ඕනම ගමනකට පියවරක් තබන්න ඕනි කියනවනේ , ගමන සාර්ථක වේවා (ස)
හොරණ කොල්ලො කොහොමත් දක්ෂයි. හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යායතන පිරිවෙන තමයි නම. (ස)
සුභ පැතුම්! (ස)
සන්තෝෂයි දුවේ පුතේ ,ඉදිරියට යන්න . විශ්ව විද්‍යායතනය කියන්නේ පාසලේ නමද ????? (ස)
දිගූ ගමනක් යෑමට ඔබ දෙපළටම සූභ පතනවා.....!!(නු)
රත්තරන් දරුවනි , වටිනාකමින් යුතු කලා ලෝකයක් අපේ රටේ නගාසිටුවන්න, චූටි ඔබලාට මහන්සිවෙලා වැඩ කරන්න වෙයි (ස)
දිගු ගමනකට සුභ පැතුම්! (නි)
ඉදිරියේදී ජාතික මට්ටමේ දස්කම් ඔබගෙන් අපට දැකගන්න ලැබේවා. ඔබට සුභ අනාගතයක්! (නි)
පුංචි පැංචි දෙදෙනාටම සුභ පැතුම්! (නි)
අපේ ඉස්කෝලේ නංගි කෙනෙක්... ගොඩාක් සතුටුයි. සුබ පැතුම් අපෙන්... (නි)
ඒ මගේ පාසලයි මට මහත් ආඩම්බරයකි..!(නු)
සතුටු සිනා .. අපටත් සතුටුයි...!(නු)
සුභ අනාගතයක්..!(නු)