IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොලු කල්ලියක් කඩුවෙන් උතුර හොල්ලයි

යාපනය නගරයේ සහ කෝපායි ප්‍රදේශයන්හි විවිද අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු කඩු, පිහි සමඟ අත්අඩංගුවට ගත් බව කෝපායි පොලිසිය කියයි.

සැකකරුවන් වසය අවුරුදු 16ත් 17ත් අතර පසුවන්නන් බවද ඔවුන් සතුව තිබී යතුරුපැදියක්, කඩු දෙකක්, ජංගම දුරකථනයක් සහ මුහුණ ආවරණ දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (0)

කොලු කල්ලියක් කඩුවෙන් උතුර හොල්ලයි

ඉසුරන්දි Sunday, 04 December 2016 07:42 AM

මෙවැනි වාතාවරණයක් තියෙද්දී නේද පොලිස් බලතලත් ඉල්ලලා කෑ කෝ ගහන්නේ ඔය පළාතේ කට්ටිය. (බ)

:       0       0

ජනිත Sunday, 04 December 2016 08:21 AM

මේ යන හැටි හොද නැති බව ඕන කෙනෙකුට තේරෙනවනේ. ඔඩු දුවන්න දුන්නොත් ආයෙත් රට අගාදයට යන්න පුළුවන්. (බ)

:       0       0

රවීන් Sunday, 04 December 2016 09:44 AM

ඕක යාපනයේ තිබුණු සංස්කෘතියක් නොවේ. යුද්දයට ඉස්සර බොහොම සාමකාමී මිනිසුන් වාසයකරපු පළාතක්. දැන් දේසපාලකයෝ කියන්නේ සිංහල මිනිසුන් හා අනිකුත්ජාතින් ඇවිත් ඒගොල්ලන්ගේ සංස්කෘතිය වනසනවා කියලානේද? (බ)

:       0       0

චින්තක Monday, 05 December 2016 07:14 AM

මිනීමරු පිරිබාහරනුත් මිනීමරන්න පටන් ගත්තේ මෙවෙනි පොඩි දේවල් වලින් තමා. සංහිදියාව කියලා රූකඩ පාලකයෝ තව ඉවසපුදෙන් (ම)

:       0       0

රොෂාන් ලියනගේ Sunday, 04 December 2016 11:11 AM

ඕව මොනවද දුවන බස් වලට ගල් ගහන රටක (බ)

:       0       0

අබේරත්න Sunday, 04 December 2016 12:02 PM

මේ ගොල්ලෝ ගියා කල්ලිය වෙන්ට ඇති....(බ)

:       0       0

අනුර Sunday, 04 December 2016 12:13 PM

ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා මහතා ඝාතනය වූ කාලයේත් ඔය වගේ කල්ලි සිටියා. මේ සිදුවීම් පෙර නිමිතිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 544 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4207 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1971 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8706 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1474 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40084 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site