වාහන අමතර කොටස් මුවාවෙන් කෑලි ගලවා ආනයනය කළ පැජරෝ දෙකක්, සුසුකි මෝටර් රථයක් හා ටොයෝටා රේසිං රථයක් රේගු විශේෂ කාර්යය හා වැටලීම් අංශය ඔරුගොඩවත්ත රේගු ආයතනයේ දී අත්අඩංගුවට ගත්තේය. මෙම වාහනවල වටිනාකම රුපියල් දෙකෝටියකියි නියෝජ්‍ය රේගු අධිකාරී සනත් ප්‍රනාන්දු මහතා පැවැසීය. කුරුණෑගල ව්‍යාපාරිකයකු ජපානයෙන් මේ වාහන ගෙන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd