රජරට නියඟයත් සමග කලාවැව ජල මට්ටම අද පෙරවරුවේ අක්කර අඩි 11300ක් දක්වා පහළ ගියේය. අක්කර අඩි 10000 දක්වා අඩුවූ විට වම් සොරොව්වද, අක්කර අඩි 1000 දක්වා අඩුවූ විට දකුණු සොරොව්වද වැසී යයි. එහි මුළු ධාරිතාව අක්කර අඩි ලක්ෂයකි.
කලාවැව අවට වගාබිම් හෙක්ටයාර විසිපන්දාහක් පැල ගොයම අනතුරට පත්වීමේ අවදානමක් ඇතැයි නිලධරයෝ කියති. එකම බලාපොරොත්තුව වැස්සයි. වැහි කළුව ඇතත් වැසි නැතැයි ගොවියෝ දුක්වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලා වැව හිඳෙනවා... ආයෙමත් පිරෙනවා... මගේ හිත බිඳෙන්වා... අයෙමත් හැදෙනවා...
මෙ කලා ඔයාට ඇහුනද? කලා වැව සිදිලලු.
අපි වැසි දියෙන් ගොවිතැන් කරන්න යොමු වෙනවා නම් වතුර එක්රැස් කරලා වතුර නැති කාලෙට ගන්න පුලුවන්.ඒ ගැන ගොඩක් විස්තර මේ වෙබ් සයිට් එකේ තියෙනවා. http://www.lankarainwater.org/ ඒ වගේම අපි බිංදු ජල සම්පාදන ක්‍රමේකට යොමු වුණොත් හොදයි.මේ ක්‍රමයෙන් ජලය අපතේ යනවා අඩුයි.මේ වෙබ් සයිට් එක බලන්න. http://www.goviya.lk/enwiki/index.php?title=Water_Management අන්තර්ජාලේ විස්තර තියෙනවා හුගක්.ඒවා අපේ ගොවීන්ගේ යහපතට යොදා ගන්න පුලුවන්නම් කොච්චර හොදද?
කොසොල් රජතුමා දුටු පලමු වැනි සිහිනය..
අපිට ඡන්දේ දුන්නොත් අපි වැස්ස දෙන්නම්
වස්තුව ඉල්ලන කස්සප පුතුනේ ඇයි හදවත රිදවන්නේ
හිදුන වැව පතුලේ - කටු කොහොල් පෙනෙනවා රිදුන සිත් මඩලේ - සෝ සුසුම් දැවෙනවා කලාවැව හිදෙනවා- අයෙමත් පිරෙනවා මගේ හිත බිඳෙනවා - අයෙමත් හැදෙනවා....
ගහමුකෝ හෝටලයක් ඕක මැද්දේ
උරුම කාරයට වත් කියලා බලමුද?
රජරට නියගය නෙමෙයි. කලාවැව ගිය ජනවාරි මාසේ වාන්දාපු වැවක්. ජූනි වෙනෙකාට වැව හිදෙනව කියන ඒක බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු කාරණයක්. වැව සහ වැව් ජලය රැකදුන් ''ගස් ගොම්මන" අද විනාශයි. වැව් තාවුල්ලේ යෝටල්. රජරටට අද සංවහන වර්ෂා නැහැ. ෙබාරු කියල මිනිස්සු රැවට්ටුවට සොබා දහම රවටන්න බැහැ.
කරදරේට පත් වෙලා ඉන්න ගොවි මහත්වරුන්ට වැලි ටිකක් ගොඩදාගන්න දුන්නනම් හරි නේද ?
ලාල් ඔයා හරි.මාත් එකඟයි ඒ අදහසට.
වැව පතුලේ නිදන් තියෙනවා කියල ආරංචිය අපි හාරන්ඩ සෙට් වෙලා ඉන්නේ. ආමි එකේ කොල්ලන්ට වැඩ නැති නිසා මේවට යොදවන්ඩ තමය අදහස
ජීවිතේ හිචිලා ගියා වගේ දැනෙන්නේ.රටටම බත් දුන් රජරට වියළි සුළගින්ම වේළිලා යයිද?
ඇත්තටම ලාල් කියපු දේට මාත් එකඟයි....