තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ ශ‍්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරට සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරේ අවසන් මහ තරගයට චානක චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයඹ බ්ලැක්ස් පිල සහ නවසීලන්ත ක‍්‍රීඩක එඞ්. කොකර්ගේ දකුණ ශාර්ක්ස් පිල සුදුසුකම් ලබාගත්හ.
මෙම තරගාවලිය මහනුවර බෝගම්බර පිටියේදී දෙවැනි දිනට පැවැත්වේ.අවසන් පර්්ව තරගවලදී වයඹ බ්ලැක්ස් පිල විසින් ලකුණු 24-19 කින් ඌව වයිපර්ස් පිල ද, සදර්න් ශාර්ක්ස් පිල විසින් ලකුණු 36-10 කින් සබරගමුව ස්ටැලියන්ස් පිල ද, පරාජය කරන ලදි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd