‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව සිවුවැනි වරටත් සංවිධානය කරන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු දිනයේ තේ විවේකය සදහා තරග නතර කරන විට පසුගිය වසෙර් ශරයන් වන මධ්‍යම කිංග්ස්ල බස්නාහිර වොරියර්ස් සහ යාපනය චැලෙන්ජර්ස් යන කණ්ඩායම් සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියහ තරග පතිඵල දකුණ ශාර්ක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී . 19-12 ඌව වයිපර්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී .19-12 යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුරු මැද ටයිපන්ස් පිල පරාජය කරන ලදී. 14-12 බස්නාහිර වෝරියස් විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදී .40-0 මධ්‍යම කිංග්ස් පිල විසින් දකුණ ශාර්ක්ස් පිල පරාජය කරන ලදී .14-7 වයඹ බ්ලැක්ස් පිල විසින් නැගෙනහිර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී. 19-12 සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් උතුරු මැද ට‍්‍රයිපෝන්ස් පිල පරාජය කරන ලදී. 24-14 යාපනය චැලෙන්ජර්ස් පිල විසින් උතුර ඊගල්ස් පිල පරාජය කරන ලදී. 26-19 මධ්‍යම කිංග්ස් පිල විසින් ඌව වයිපර්ස් පිල පරාජය කරන ලදී 35-21 දකුණ ශාර්ක්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී 26-24 බස්නාහිර වෝරියස් විසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී 26-7 උතුරු මැද ටයිෆූන්ස් පිල විසින් උතුර ඊගල් පිල පරාජය කරන ලදීග 26-17
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාල්ටන් සුපර් සත් සාමාජික රග්බි තරගාවලිය
SLR Saturday, 26 May 2012 06:30 PM
කාගේ සල්ලිද මේ කන්නේ?