කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ විස්සයිx20 ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (01) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 64 කින් එන්. සී. සී. පිල පරාජය කළේය. කෝල්ට්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 190 (මලින්ද වර්ණපුර 95, රොෂේන් සිල්වා 36, අක්ෂු ප‍්‍රනාන්දු 14, චතුර පීරිස් නොදැවී 19, ෆර්විස් මහරුෆ් 23/2) එන්. සී. සී. පිල ඕවර 15.1 කදී සියලූ දෙනා දැවී 126 (උපුල් තරංග 56, ජෙහාන් මුබාරක් 33, ඩිල්රුවන් පෙරේරා 26/2, චතුරංග කුමාර 16/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd