හසිත මඩවල මහතාගේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය කැළණියේ දේශපාලන කාර්යාලයක් අසලින් අවි කිහිපයක් සොයා ගත් බව පොලීසිය කියයි.
(ග.ම)
හසිත මඩවල මහතාගේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන පොලීසිය කැළණියේ දේශපාලන කාර්යාලයක් අසලින් අවි කිහිපයක් සොයා ගත් බව පොලීසිය කියයි.
(ග.ම)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි මිනිහෙක්ගේ දෙයක්නම් නම් ගම් සේරම කියනවා. (ස)
මුන්නේශ්වරම් කෝවිලේ සතුන් බිලිපූජාවෙන් ආරක්ෂා කරගන්නට තරම් සමහරුන් වීරයෝ වන නමුත් තමන්ගේ අහළ පහළකකුල් දෙකේ මිනිසුන් ආරක්ෂා කරගන්නට තරම් ඔවුන්ට ශක්තියක් නැති බවට ආරංචියක් පැතිර යනවා. (නි)
අසළින්ද? නැත්නම් ඇතුළෙන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි මදි. (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
අනේ මන්දා
මම නම් මොකුත් නොකියමි (දී)
කොහොමද එහෙම උනේ (දී)
මට මොකුත් මතක නැත
කාර්යයාලය අසලින්ද නැත්නම් කාර්යයාලයෙන්මද ? (ස)
මොවුන්ගේ නම් ගම් සඳහන් කරන්න (ස)