කැලණිය ප්‍රාදේශීය සභාවේ සිදුවීයැයි කියන අකටයුතුකම් ගැන සෙවීම සහා බස්නාහිර මහ ඇමති විසින් ඒක පුද්ගල කොමිසමක් පත් කිරීම තව දුරටත් අත්හිටුවමින් කොළඹ මහාධිකරණය අද වාරණයක් නිකුත් කළේය.
විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු ඩඩ්ලි කරුණාරත්න මහතාගේ පත්වීම ලබන ජූලි 25 වනිදා තෙක් අත්හිටුවන ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා නියෝග කළේය.
මහඇමති ප්‍රසන්න රණතුංග මහතා ද්වේෂ සහගතව කැලණි ප්‍රාදේශීය සභාව විසිරවීමේ මුල් පියවරක් වශයෙන් මෙම කොමිසම පත් කර ඇතැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු නියා සිටිති.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැලණි ප්‍රා කොමිසමට යළි වාරණයක්
ලලිත් Tuesday, 26 March 2013 12:11 AM
ප්‍රාදේශීය සභා සියල්ල විසුරවන්න කියලයි මම නම් කියන්නේ. (නි)
දිසානායක-කැනඩාව Tuesday, 26 March 2013 04:42 AM
පිටිගල ඔබ හරියටම හරි.(නදී)
බණ්ඩාර Tuesday, 26 March 2013 04:09 PM
අයියෝ කැලණිය (දී)
පිටිගල-මිලානෝ Monday, 25 March 2013 05:57 PM
සිංහ වෙස් ගන්න ගිය නරියෙක් කැළණි පුරවරයම සෝමාලියාවක් කළා.(නදී)