IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කැලණි රන් සොයන්න බලපතක් එයි

කැලණි ගඟේ පූගොඩින් මතුවන රත්තරන් කැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය එන්.ජී. විජයානන්ද කියයි. එතෙක් ගඟෙන් රත්තරන් ඉවත් කිරීම තහනම් කැර ඇත. ශ්‍රී ලංකාවේ පසෙහි රන් ප්‍රතිශතයක් ඇති බවත් මීට පෙර කිරි ඉබ්බන්ආරෙන් මෙලෙස රත්තරන් මතු වී ඇති බවත් මැණික් පතල් වල ද යම් ප්‍රමාණයක රත්තරන් හමුවී ඇති බවත් ඔහු පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවැසුයේ ශ්‍රී පාද අඩවියේ පසෙහි රත්තරන් ඇති බවට ජනප්‍රවාදයේ කතාවක් ඇති බවයි. කැලණි ගඟේ මඩ යට ඇති කළු වැලි ගරා ගත් විට අබ ඇට ප්‍රමාණයේ රත්තරන් සොයා ගන්නා බවත් මහා වැස්කින් රන් මුසු පස් පහළට ගලා යන්නට පෙර  මෙම රන් ඉවත් කැර ගත යුතුව බවත් ඔහු පවසයි.



අදහස් (30)

කැලණි රන් සොයන්න බලපතක් එයි

රජිත් මංජුල Friday, 25 May 2012 04:02 AM

බලපත්‍ර හම්බවෙන කට්ටිය අපිනම් දන්නවා....

:       0       0

නන්දසේන ගාල්ල Friday, 25 May 2012 07:24 AM

කොහොම හරි වතුරටික නාස්ති වෙයි රසදිය නිසා...

:       0       0

ෂෙරිෆ් Thursday, 24 May 2012 05:44 PM

කැළණිගග තහනම්වුණෙත් දුප්පත් අපිට...

:       0       0

ඩී. ජනන්දන Thursday, 24 May 2012 05:44 PM

සිරීපාද කන්දත් නැතිවන ලකුණුයි මේ...

:       0       0

ප්‍රසන්න Thursday, 24 May 2012 05:46 PM

‍හොද පියවරක්! අපරාදෙ නැත්නම් මේ අගනා සම්පත දියේම සැගවෙලා යය. කොහොමත් මීට වඩා සොයා බලා මේ පියවර ගත යුතුයි. නැත්නම් කොහෙන් කෙ‍ලවර වෙයිද දන්නෙ නෑ. කැළණිගග සමනල කන්දටම හරවයි අ‍පේ කට්ටිය....

:       0       0

සමන්ත Thursday, 24 May 2012 05:53 PM

චන්දවිමල හිමි 2012-05-24 16:41:47 ගගට හානි වේ නම් මේවා නතර කලාට ඇති වරදක් දකින්න බැහැ. නමුත් අල්පයක් හෝ රත්තරං ලැබෙනවානම් රටට නේද ‍හොද?

:       0       0

රන් බණ්ඩා Thursday, 24 May 2012 05:55 PM

මොනවා උනත් තව ටික දවසකින් ගඟ නම් ඉවරෙටම ඉවරයි. පරිසරයට ආදරයක් නැති අය කතරගම ට කරපු දේම මේකටත් කරනවා. අන්තිමට විනාස වෙන්නේ අපේ මේ ලස්සන රට

:       0       0

කරෝලිස් Thursday, 24 May 2012 05:54 PM

අනේ මං දන්නෑ ‍ගොයියෝ මේව කෙහෙන් නතර වෙයිද කියලා

:       0       0

නෙල්සන් Thursday, 24 May 2012 06:06 PM

ඇයි මිනිසුන් රන්ඩුකරගන්නවද.නැතනම් ගානක් කඩා ගන්නද.

:       0       0

අමිල Thursday, 24 May 2012 06:29 PM

ඒකත් සල්ලි කාරයින්ට.පවු අහිංසක මිනිස්සු

:       0       0

එච් එච් එස් ප්‍රියන්ත Thursday, 24 May 2012 06:31 PM

වැලි බලපත්‍රයත් අහෝසියි නේද? වැලිත් ගරයි

:       0       0

වසන්ත රත්නායක Thursday, 24 May 2012 06:36 PM

ඕකේ වැරැද්ද පත්තර වාර්තාකරුවන්ගේ. පත්තරේ දාන්නේ නැතිව හිටියානම් කවුරුත් දන්නේ නෑ. ඒ අහිංසක මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න තිබුණා.

:       0       0

අලිබබා Thursday, 24 May 2012 06:37 PM

මම හිතුව අර ගෑනු ලමිස්සියෝ ගගේ බැහැල හිටපු විදිහට ඔහොම වෙයි කියල.

:       0       0

කීර්ති-Dubai Thursday, 24 May 2012 06:46 PM

කතරගමට වුනු දේම කැලනි ගගටත් වෙනවා කියලා ඕනම පොඩි ළමෙක්ට තේරෙනවා.දුප්පත් මිනිස්සු පෝසත් වෙනවා නම් අපි හදවතින්ම පෝසත් වෙන්න ඕනි

:       0       0

චරිත් Friday, 25 May 2012 10:07 AM

මෝඩ මිනිස්සු. රත්තරන් හම්බුනනම් සද්දේ වහලා ගරාගන්නේ නෑතිව අඩබෙර ගහලා කරගත්ත නිකන්. මෝඩ කමට බෙහෙත් නෑ කියන්නේ ඕකට තමයි....දෑන් හම්බෙයි රත්තරන්.............

:       0       0

ජගත් Thursday, 24 May 2012 06:57 PM

ඩිරෙක්ට මහත්තයාත් කීයක් හරි හොයා ගන්නද කොහේද හදන්නේ

:       0       0

ආනන්ද (මාලෙ) Thursday, 24 May 2012 07:16 PM

අනේ කැලණි ගඟ නමි වෙන්දේසි කරන්න ඵපා

:       0       0

පිස්සා Friday, 25 May 2012 05:43 PM

මේක තමයි ලංකාව හැමදාම නොදියුනු රටක් විදියට තියෙන්නේ. රත්තරන් ටික ගන්න විදියට අමතරව මෙතනට රත්‍රන් ආපු තැන ගැන හොයාගත්ත නම් කර්මාන්තයක් විදියට රත්තරන් ගන්න තිබුන.

:       0       0

පුරා Friday, 25 May 2012 05:49 PM

අනේ මෙහෙම ලංකාවක්

:       0       0

කුමාර Thursday, 24 May 2012 07:54 PM

දුප්පත් මිනිස්සුන්ට හොයා ගන්න දුන්න නම් ඉවරනේ.අර කතරගම මැණික් ඉඩම් ටිකට වෙච්ච දේම වෙයිද දන්නේ නෑ ඕකටත්

:       0       0

ධම්මික Thursday, 24 May 2012 08:40 PM

මළසේක! හදිස්සියකට පස්ස හෝද ගන්න වත් ලයිසොන් ගන්න වෙයිද දන්නේ නෑ

:       0       0

රම්සි Thursday, 24 May 2012 08:42 PM

මේ මේ කට වරද්ද ගන්න නම් එපා.ඕවා ආරච්චියගෙයි, ලාෆින් බුද්ධගෙයි වැඩ

:       0       0

ධම්මික Thursday, 24 May 2012 08:45 PM

මෙදාපාර කිඹුල්ලු ඉන්නේ ගොඩ

:       0       0

දළු බණ්ඩා Thursday, 24 May 2012 09:16 PM

ශ්‍රීපාද පැත්තත් විනාශ කරන්නද දන්නේ නෑ හදන්නේ.

:       0       0

බන්ටි Thursday, 24 May 2012 09:28 PM

බලපත්‍රයක්නම් දෙන එක හොදයිත හැබැයි ගමේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට මුලින්ම දිය යුතුයි.

:       0       1

ගාමිණි Saturday, 26 May 2012 08:40 AM

ලංකාවේ රත්තරං තියෙනවා නම් පතල් කාර්යංශය මොනවද කරන්නේ?

:       0       0

සෝමසිරි Thursday, 24 May 2012 10:50 PM

හා හා හා ආරච්චිල ඉස්සරහා....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 24 May 2012 11:02 PM

අපේ රටේ මිනිස්සුන්ගෙයි පාලකයොන්ගෙයි ඔලුව හොඳ නැති වේගන වත් එනවද හැමදාම මේ ව‍ගේ පුවත් පලවෙන්නේ හැබෑටම.නිදන් හාරනවා. මැණික් හොයනවා.දැන් රත්තරන් හොයන්නත් පටන් අරගෙන.. ඇයි මෙහෙම දෙයියන්ගේ හාල් කැවිලා වගේ වැඩ කරන්නේ අවිචාර පූර්වකව. මේ මිනිස්සුන්ගේ මොළය අර කොහේදෝ තැනකටවත් විතැන් වෙලාද?

:       1       0

සකලබුජන් Thursday, 24 May 2012 11:08 PM

මේක චීන පිළිම වල හාස්කමක්ද මචන්.

:       0       1

Thenuka lakshan Saturday, 15 January 2022 08:58 PM

දෙන එක හොඳයි. හැබැයි රත්තරං ටික විතරයිනේ ඉවතට යන්නේ.. තිබ්බත් ඕවෑ නිකම්ම තියන එකේ දෙන්න තියෙන්නේ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 909 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4060 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1460 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 695 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2458 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site