කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර අද (23) ආරම්භ වු 24 වැනි කැලණි සටන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ ගුරුකුල විදුහල පළමු ඉනිම සඳහා කඩුලූ 5 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියේය. ගුරුකුල විදුහල් පිලේ නායක රොෂාන් අනුරුද්ධ ලකුණු 29 කට කඩුලූ තුනක් බිද දැමීය. ලිසුල ලක්‍ෂාන් නොදැවී ලකුණු 50 ක් ලබා සිටියි. කොළඹ ආර්. පේ‍්‍රමදාස අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ අද (24) අවසන් දිනයයි. කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම 115 (තරිඳු මධුෂංක 29, සපුමල් බණ්ඩාර 17, මල්ක මධුෂංක 20, ජනිත් මධුෂාන් 14, රොෂාන් අනුරුද්ධ 29/3, නලින් පෙරේරා 15/2, හෂාන් දුමිඳු 13/2) කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 5 ට 117 (ලිසුල ලක්‍ෂාන් නොදැවී 50, හෂාන් දුමිඳු 20, ගයන ගීතාංජන 28/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම් දෙකටම අපේ සුබ පැතුම් !
එල එල ගුරුකුල. මේ පාරත් දිනමු..