ලොව න්‍යෂ්ඨික ආපදාවකදී ලංකාවට සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා න්‍යෂ්ඨික අනතුරු පූර්ව දැනුම්දීමේ පද්ධති පහක් දිවයිනපුරා ස්ථාපිත කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඔරුගොඩවත්ත, පුත්තලම, තලෙයිමන්නාරම, මන්නාරම, ඩෙල්ෆ් හා කන්කසන්තුරේ මෙම අනතුරු ඇඟවීමේ පද්ධති පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා නාවික හමුදාව ඒකාබද්ධ වීමෙන් බවද එම අමාත්‍යාංශය කියා සිටී. එවැනි න්‍යෂ්ඨික අනතුරු පූර්ව දැනුම්දීමේ පද්ධති තුනක් මහනුවර, ගාල්ල හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලත් පිහිටුවීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුම්දීලා මදි මේවගෙන් බේරෙන විදිය ගැන ජනතාව දැනුවත් කල යුතුයි..(ස)
නුවණැති වැඩක් ස්තුතියි..!(නු)
ළඟදිම කනවා ඉන්දියාවෙන් ,දැන්ම ලෑස්ති වෙන්න..(ස)
විදුලි බල ඇමතිතුමා ගැන අපිට කියන්න දෙයක් නැහැ.. (නු)
අපට අනවශ්‍ය දෙයක් (අ)
ඕවත් අර සුනාමි අනතුරු වගේ වෙයිද දන්නෙනෑ..(නු)
ඒකනම් ඇත්තටම හොඳ වැඩක්.සුනාමියට කලිනුත් ඔය වගේ පෙර සුදානමක් තිබුණනම්....(ස)
අවදානමට පෙර සුදානම (දී)
මේක හොද අදහසක් (දී)
කල්තියාම දැන ගත්තා කියලා මොනවා කරන්නද? මොකද දුවලා බේරෙන්නයෑ? විකාර. (නි)