කොළඹ කුරුණෑගල පාරේ දිවුලපිටිය පරණ හන්දියේදී යතුරු පැදියක් ටිපර් රියක හැපී යතුරු පැදියේ සිටි ඥාති පුත්‍රයා සහ සුළු මව මියගිය බව පොලීසිය කියයි. දෙදෙනාම වෙළෙඳ කලාපයේ සේවකයෝයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ මාර්ගඅනතුරු නවත්වන්න පොලීසිය හෝ වගකිව යුත්තෝ පියවර ගන්නේ නැද්ද ????????????????
මේ සමහර ටිපර් රථවල වැඩ කරන්නේ පොඩි කොලුගැටවු. සමහර අයට දැනුමක් නෑ.ටික දවසකින් ගෝලයා ඊට පස්සේ රියදුරාවෙනවා. ඉගනුම අඩුයි කොහොම හරි සුක්කානම කරකවන්න ඉගෙන ගන්නවා.ඊට පස්සේ ඉතින් එලවනවා. මාර්ගනීති ගැන අවබෝධයක් නෑ. ධාවන වේග පුමාණය දන්නේ නෑ. සමහරුන්ට රියදුරු බලපත් නෑ. ඉතින් පොලිසියෙන් දැක්කහම හැංගිමුත්තමි කරනවා. යන්නන්වාලේ යනවා.
අපේ රටේ ඇති රියදුරු බලපත්‍ර වල ප්‍රමිති තත්ත්වය ගැන ප්‍රශ්නයක් මේක
මේ වෙන දේවල් වලට පොලිසියත් වග කිව යුතුයි
හයි ස්පීඩ් පාරවල් හැදුවට විතරක් මදි.. පාරවල්වල යන මිනිස් ජීවිත ආරක්ෂා කරගන්නත් සුදුසු වැඩ පිළිවෙලක් යොදන්න