IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක්

ඉන්දිකා රාමනායක

කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පිපිරුම් තුනක් ද සිදූවී ඇත.



අදහස් (37)

කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක්

Chandra perera Friday, 26 April 2019 02:39 PM

ත්‍රස්තවාදීන් මේ තරම් වැඩෙනකම් 2012. සිටම රටේ පාලකයො නිදාගෙනයි ඉදලා තියෙන්නෙ. මේ අය විශ්‍රාම ගියත් අපි නඩත්තුව කරන්න ඕනැ නේද කියල හිතෙනකොට දුකයි.

:       0       21

පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:39 PM

ඔන්න දැන් තමයි ෆොන්සේකා මහත්තයා ඕන කරන වෙලාව.

:       0       10

Indika Friday, 26 April 2019 02:46 PM

යහපාලනයේ ආනුභාවය. ලක්ෂ 62 මී කුලයේ තණකොළ කාලා පුන්නක්කු බොන අයට නම් සතුට වැඩිකමට පාටිත් දානවා ඇති...

:       53650       61489

Aravinda Friday, 26 April 2019 03:07 PM

ලක්ෂ 58 කට්ටිය හිතාගෙන ඉන්නව ඒ ගොල්ලො සුපිරි බුද්ධිමතුන් කියලා.

:       0       0

SamanFriday, 26 April 2019 03:17 PM

ඉන්දික වගේ පැත්ත බෙදිලා කෑගහන අය නිසා තමයි මෙහෙම වුනේ. දැන්වත් හැමෝම එකතුවෙලා රට ගොඩ ගන්න ඕනේ.

:       0       1

AppuhamiFriday, 26 April 2019 04:07 PM

මට පේන්නේ එක්කෙනෙක් කුලප්පු වෙලා අපේ යුධ හමුදාව තර්ජන මර්ධනය කරනවා දැකල.

:       0       0

chandimaFriday, 26 April 2019 04:10 PM

නැතුව නැතුව පුන්නක්කු කාලා වැඩිවෙලා මේ ත්‍රස්තයින්ට ඇමති තනතුරුත් දීලා. තවත් හුරතල් කරනවා.

:       0       0

KasthuriFriday, 26 April 2019 04:11 PM

ඉන්දික මහත්තයා කිව්ව එක නම් ලක්ෂ 62 ට හොඳටම දැනිලා වගේ. ලයික් ගානට වඩා ඩිස්ලයික් ගාන වැඩියි. ඉන්දික මහත්තයා කියලා තියෙන එක සැර වැඩියි තමා. එත් ඉතින් ඇත්තනෙ කියලා තියෙන්නේ. නේද ලක්ෂ 62. අයියෝ පව් ලක්ෂ 62 ට මෙහෙමත් කතා අහන්න වුනානෙ

:       1       0

ධනුෂ්කFriday, 26 April 2019 04:31 PM

රටක් තියා ගමේ මරණාධාර සමිතියක්වත් පාලනය කිරීමට වත්මන් පාලකයන්ට නොහැකිය.

:       0       0

aselaFriday, 26 April 2019 04:35 PM

මොවුන් ගැන මුලින්ම බුද්ධි තොරතුරු ලැබුණු 2010.., 2014 හිටියේ කවුද?

:       0       0

ධනුෂ්කFriday, 26 April 2019 04:36 PM

මේ රටේ මින්ස්සු කාලයක් ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑවා තවත් බැට කනවා. තව කාලයක් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කෑවා... කවද්ද මේක නතර වෙන්නේ?

:       0       0

himalFriday, 26 April 2019 05:13 PM

මේ පුවත බලලා තියෙන ගාණටත් වඩා කැමති, අකැමැති බව ප්‍රකාශ කරලා...

:       0       0

Athula GunasenaFriday, 26 April 2019 06:06 PM

කවුද මේ යහපාලනයට පක්ෂව තවමත් ප්‍රතිචාර දක්වන කට්ටිය....

:       0       0

CharithaSaturday, 27 April 2019 12:06 AM

යහ පාලනය ඇතිකළේ රට තියෙන්න තැනින් ඉස්සරහට අරගෙන යන්නයි. කරගෙන ගිය නරක වැඩ නවත්වා තිබුණු හොඳ ඉදිරියට අරගෙන යන්නයි. නමුත් වෙලා තියෙන්නේ ඒක නෙවි. රට පාලනය කරන අයගේ දැන් අදහස් දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ. මේක මේ අයව පත්කරපු මිනිස්සුන්ගේ වරදක් නෙමේ. පත්කරපු මිනිස්සුන්ට දැක්මක් තිබුණා. කරුමෙට මුන්ට කිසිම දෙයක් ගැන හරි දැක්මක් නෑ. ඇස්‌ පනාපිට වැරදි වැඩ සිද්දවෙද්දී මේ අය අහක බලාගෙන හිටියා දේශපාලන වාසියට.

:       0       0

AmaraSaturday, 27 April 2019 01:27 AM

දේශපාලනේ පස්සට දාලා තමන්ගේ රට වෙනුවෙන් කතා කරන්න මිත්‍රයා..

:       0       0

DarshanaSaturday, 27 April 2019 03:23 AM

ඒකනම් ඇත්ත .....

:       0       0

jayasekaraSaturday, 27 April 2019 03:58 AM

නියම අදහස... නැහැ මී කුලයේ අය තණකොළ, පුන්නක්කු වමාරන්න හදනවා. නමුත් ලැජ්ජාවට අායෙමත් ගිලිනවා.

:       0       373

shan Saturday, 27 April 2019 04:44 AM

මේක යහපාලනයේ වරද නෙවේ මහින්ද ඔක්තෝම්ර් වල රජය මංකොල්ල කෑම නිසා සිදු වූ විනාශයක් මෙන්ම ජනපති අත්තනෝමතික ලෙස රජය මගහැර ආරක්ෂක කටයුතු සිදුකළ නිසාවෙන් මෙන්ම සියලු රහස් ඔත්තු වසන් කර ඔහුවිසින් මෙය සිදුවන්නට හැර රටින් පිටව සිටි නිසාත් වූ විනාශයක් දැන් ඔහු රජයට වරද පටවන්නේ ඔහුගේ ගැලවීමටයි.

:       1       0

කැළුම් Friday, 26 April 2019 03:07 PM

අනේ අපේ රටට ගිය කලක්! කොල්ලො දහස් ගණනක් මැරිලා මැරිලා අවසන් කරපු ත්‍රස්තවාදය නේද මේ ආයෙත් හිස ඔසවලා තියෙන්නෙ. මේකටද යහපාලනේ කියන්නෙ?

:       0       0

සුජීව Friday, 26 April 2019 03:20 PM

ඔබ අර ලක්ෂ 62 කේ කෙනෙක්ද? එසේ නම් ඔබත් මෙයට වගකිව යුතුයි. ඔබ වැපුරූ අස්වැන්න ලැබෙමින් පවතී.

:       0       0

Ruwan Friday, 26 April 2019 03:28 PM

වෙඩි තියන්න නම් එපා... සංහිදියාව නැතිවෙයි

:       0       0

Anuradha Friday, 26 April 2019 03:33 PM

මේ කාලකන්නින්ව සම්පූර්ණයෙන්ම නැතිකර දමන්න.

:       301       4061

BamunuarachchiFriday, 26 April 2019 06:25 PM

අනේ එතකොට සංහිදියාවට මොකද වෙන්නේ.

:       0       0

LCD Friday, 26 April 2019 04:09 PM

62,000,000... ඔබට සතුටුයිද දැන්?

:       0       0

karolis Friday, 26 April 2019 04:12 PM

අර ෆීල්ඩ් මාර්ෂල් කිව්වා වගේ මේ අයට ඕනේ පුළුවන් තරන් මරන්න. භූමිය වැදගත් නෑ. ඒක හින්ද රටේ හැම තැනම මෙහෙම සුද්ද කරන්න වෙනවා

:       0       0

Milton Friday, 26 April 2019 04:18 PM

මෙම අලුත් තර්ජනයක්. මොන පාලනය තිබුනත් එය අපිට මුහුණ දෙන්න වෙනවා... දේශපාලනය මෙතනට නොගෙනෙන්න... රට ගැන පමනක් හිතන්න.

:       0       0

Rasika Friday, 26 April 2019 04:32 PM

ජනතාව ගෙදරට වී සිට සහය දක්වන්න.

:       0       0

ravindu Friday, 26 April 2019 04:51 PM

"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යන පාඨය සාක්ෂාත් කරමින් ත්‍රස්ත ත්‍රස්තවාදය මේ රටින් අතුගා දැමීමේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදිය යුතුයි. කිසිසේත්ම එම නිලධාරීන්ට බලපෑම් නොකළ යුතුයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට එරෙහි වන්නන් මරණීය දණ්ඩනය ලබාදීමට අරාබි රටවල් කිසිසේත් නොපැකිලේ. මානව හිමිකම් පිළිබඳ නොසලකයි. මක් නිසාදයත් රටේ ඒකීයභාවයට එවන් පුද්ගලයින් පිළිලයක් වන බැවිනි.

:       0       0

Sana Friday, 26 April 2019 05:00 PM

සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරිනීතිය දාන්නවුණා වගේ...

:       0       0

Sana Friday, 26 April 2019 05:00 PM

සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරි නීතිය දාන්න වුණා වගේ..

:       0       0

sunil Friday, 26 April 2019 05:02 PM

බුද්ධිඅංශ වලට පොදු සමාව එපා... සමාව ලබාගැනීමට ඔහුන් වැරැද්දක් කර නොමැත. ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කළයුතුයි.

:       0       0

මංගල Friday, 26 April 2019 06:07 PM

ශුද්ධ කරලම ගන්න. දැන් තමයි හොදම වෙලාව. එයාලම හදලා දුන්න පාරේ දිගටම යන්න. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙනතුරු නැවත හැරෙන්න එපා.

:       0       0

sarath Friday, 26 April 2019 08:59 PM

වහාබි කල්ලි ටික අතුගාලම දාන්න ඕනේ.

:       0       0

SL Friday, 26 April 2019 09:10 PM

ලෝකෙටම වහක් වී තිබෙන වහාබින් තහනම්නය කරන්න.

:       0       0

sarath Saturday, 27 April 2019 03:45 AM

ඔක්කොම මේ අන්තවාදීන්ගේ ඡන්ද ටිකට බයයි . එකයි රෙදි නැතිව උන්ව බේරාගන්නේ.

:       0       0

suraa Saturday, 27 April 2019 05:53 AM

මුළු ලෝකෙන්ම යහපාලනයට දැන් අවුරුදු ගාණකින් ඉඳන් අනතුරු අඟවනවා. මොවුන් කරලා තියෙන හරිය තමයි. ආරක්ෂක අංශයේ ඉන්න නිලධාරීන්ව හිරේ දාන එක විතරයි මොවුන් කලේ...

:       0       182

RasikaSaturday, 27 April 2019 07:14 AM

මුලින්ම ඔය කට්ටිය ගැන අනතුරු අඟවලා තියෙන්නේ 2010දී... ඊට පස්සේ 2014දී... ඒ කාලේ කව්ද හිටියේ?

:       13       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 352 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 625 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 408 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 257 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 372 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 523 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site