IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක්

ඉන්දිකා රාමනායක

කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

ආරක්ෂක අංශ හා සන්නද්ධ කණ්ඩායමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවෙන් පසු පිපිරුම් තුනක් ද සිදූවී ඇත.



අදහස් (37)

කල්මුනේ වෙඩි හුවමාරුවක් - පිපිරීම් තුනක්

Chandra perera Friday, 26 April 2019 02:39 PM

ත්‍රස්තවාදීන් මේ තරම් වැඩෙනකම් 2012. සිටම රටේ පාලකයො නිදාගෙනයි ඉදලා තියෙන්නෙ. මේ අය විශ්‍රාම ගියත් අපි නඩත්තුව කරන්න ඕනැ නේද කියල හිතෙනකොට දුකයි.

:       0       21

පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:39 PM

ඔන්න දැන් තමයි ෆොන්සේකා මහත්තයා ඕන කරන වෙලාව.

:       0       10

Indika Friday, 26 April 2019 02:46 PM

යහපාලනයේ ආනුභාවය. ලක්ෂ 62 මී කුලයේ තණකොළ කාලා පුන්නක්කු බොන අයට නම් සතුට වැඩිකමට පාටිත් දානවා ඇති...

:       53650       61489

Aravinda Friday, 26 April 2019 03:07 PM

ලක්ෂ 58 කට්ටිය හිතාගෙන ඉන්නව ඒ ගොල්ලො සුපිරි බුද්ධිමතුන් කියලා.

:       0       0

SamanFriday, 26 April 2019 03:17 PM

ඉන්දික වගේ පැත්ත බෙදිලා කෑගහන අය නිසා තමයි මෙහෙම වුනේ. දැන්වත් හැමෝම එකතුවෙලා රට ගොඩ ගන්න ඕනේ.

:       0       1

AppuhamiFriday, 26 April 2019 04:07 PM

මට පේන්නේ එක්කෙනෙක් කුලප්පු වෙලා අපේ යුධ හමුදාව තර්ජන මර්ධනය කරනවා දැකල.

:       0       0

chandimaFriday, 26 April 2019 04:10 PM

නැතුව නැතුව පුන්නක්කු කාලා වැඩිවෙලා මේ ත්‍රස්තයින්ට ඇමති තනතුරුත් දීලා. තවත් හුරතල් කරනවා.

:       0       0

KasthuriFriday, 26 April 2019 04:11 PM

ඉන්දික මහත්තයා කිව්ව එක නම් ලක්ෂ 62 ට හොඳටම දැනිලා වගේ. ලයික් ගානට වඩා ඩිස්ලයික් ගාන වැඩියි. ඉන්දික මහත්තයා කියලා තියෙන එක සැර වැඩියි තමා. එත් ඉතින් ඇත්තනෙ කියලා තියෙන්නේ. නේද ලක්ෂ 62. අයියෝ පව් ලක්ෂ 62 ට මෙහෙමත් කතා අහන්න වුනානෙ

:       1       0

ධනුෂ්කFriday, 26 April 2019 04:31 PM

රටක් තියා ගමේ මරණාධාර සමිතියක්වත් පාලනය කිරීමට වත්මන් පාලකයන්ට නොහැකිය.

:       0       0

aselaFriday, 26 April 2019 04:35 PM

මොවුන් ගැන මුලින්ම බුද්ධි තොරතුරු ලැබුණු 2010.., 2014 හිටියේ කවුද?

:       0       0

ධනුෂ්කFriday, 26 April 2019 04:36 PM

මේ රටේ මින්ස්සු කාලයක් ත්‍රස්තවාදීන්ගෙන් බැට කෑවා තවත් බැට කනවා. තව කාලයක් රාජ්‍ය ත්‍රස්තවාදයෙන් බැට කෑවා... කවද්ද මේක නතර වෙන්නේ?

:       0       0

himalFriday, 26 April 2019 05:13 PM

මේ පුවත බලලා තියෙන ගාණටත් වඩා කැමති, අකැමැති බව ප්‍රකාශ කරලා...

:       0       0

Athula GunasenaFriday, 26 April 2019 06:06 PM

කවුද මේ යහපාලනයට පක්ෂව තවමත් ප්‍රතිචාර දක්වන කට්ටිය....

:       0       0

CharithaSaturday, 27 April 2019 12:06 AM

යහ පාලනය ඇතිකළේ රට තියෙන්න තැනින් ඉස්සරහට අරගෙන යන්නයි. කරගෙන ගිය නරක වැඩ නවත්වා තිබුණු හොඳ ඉදිරියට අරගෙන යන්නයි. නමුත් වෙලා තියෙන්නේ ඒක නෙවි. රට පාලනය කරන අයගේ දැන් අදහස් දැක්කම හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ. මේක මේ අයව පත්කරපු මිනිස්සුන්ගේ වරදක් නෙමේ. පත්කරපු මිනිස්සුන්ට දැක්මක් තිබුණා. කරුමෙට මුන්ට කිසිම දෙයක් ගැන හරි දැක්මක් නෑ. ඇස්‌ පනාපිට වැරදි වැඩ සිද්දවෙද්දී මේ අය අහක බලාගෙන හිටියා දේශපාලන වාසියට.

:       0       0

AmaraSaturday, 27 April 2019 01:27 AM

දේශපාලනේ පස්සට දාලා තමන්ගේ රට වෙනුවෙන් කතා කරන්න මිත්‍රයා..

:       0       0

DarshanaSaturday, 27 April 2019 03:23 AM

ඒකනම් ඇත්ත .....

:       0       0

jayasekaraSaturday, 27 April 2019 03:58 AM

නියම අදහස... නැහැ මී කුලයේ අය තණකොළ, පුන්නක්කු වමාරන්න හදනවා. නමුත් ලැජ්ජාවට අායෙමත් ගිලිනවා.

:       0       373

shan Saturday, 27 April 2019 04:44 AM

මේක යහපාලනයේ වරද නෙවේ මහින්ද ඔක්තෝම්ර් වල රජය මංකොල්ල කෑම නිසා සිදු වූ විනාශයක් මෙන්ම ජනපති අත්තනෝමතික ලෙස රජය මගහැර ආරක්ෂක කටයුතු සිදුකළ නිසාවෙන් මෙන්ම සියලු රහස් ඔත්තු වසන් කර ඔහුවිසින් මෙය සිදුවන්නට හැර රටින් පිටව සිටි නිසාත් වූ විනාශයක් දැන් ඔහු රජයට වරද පටවන්නේ ඔහුගේ ගැලවීමටයි.

:       1       0

කැළුම් Friday, 26 April 2019 03:07 PM

අනේ අපේ රටට ගිය කලක්! කොල්ලො දහස් ගණනක් මැරිලා මැරිලා අවසන් කරපු ත්‍රස්තවාදය නේද මේ ආයෙත් හිස ඔසවලා තියෙන්නෙ. මේකටද යහපාලනේ කියන්නෙ?

:       0       0

සුජීව Friday, 26 April 2019 03:20 PM

ඔබ අර ලක්ෂ 62 කේ කෙනෙක්ද? එසේ නම් ඔබත් මෙයට වගකිව යුතුයි. ඔබ වැපුරූ අස්වැන්න ලැබෙමින් පවතී.

:       0       0

Ruwan Friday, 26 April 2019 03:28 PM

වෙඩි තියන්න නම් එපා... සංහිදියාව නැතිවෙයි

:       0       0

Anuradha Friday, 26 April 2019 03:33 PM

මේ කාලකන්නින්ව සම්පූර්ණයෙන්ම නැතිකර දමන්න.

:       301       4061

BamunuarachchiFriday, 26 April 2019 06:25 PM

අනේ එතකොට සංහිදියාවට මොකද වෙන්නේ.

:       0       0

LCD Friday, 26 April 2019 04:09 PM

62,000,000... ඔබට සතුටුයිද දැන්?

:       0       0

karolis Friday, 26 April 2019 04:12 PM

අර ෆීල්ඩ් මාර්ෂල් කිව්වා වගේ මේ අයට ඕනේ පුළුවන් තරන් මරන්න. භූමිය වැදගත් නෑ. ඒක හින්ද රටේ හැම තැනම මෙහෙම සුද්ද කරන්න වෙනවා

:       0       0

Milton Friday, 26 April 2019 04:18 PM

මෙම අලුත් තර්ජනයක්. මොන පාලනය තිබුනත් එය අපිට මුහුණ දෙන්න වෙනවා... දේශපාලනය මෙතනට නොගෙනෙන්න... රට ගැන පමනක් හිතන්න.

:       0       0

Rasika Friday, 26 April 2019 04:32 PM

ජනතාව ගෙදරට වී සිට සහය දක්වන්න.

:       0       0

ravindu Friday, 26 April 2019 04:51 PM

"අවි ගත්තෝ අවියෙන්ම නැසෙති" යන පාඨය සාක්ෂාත් කරමින් ත්‍රස්ත ත්‍රස්තවාදය මේ රටින් අතුගා දැමීමේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශය වෙත බාරදිය යුතුයි. කිසිසේත්ම එම නිලධාරීන්ට බලපෑම් නොකළ යුතුයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයට, නිදහසට එරෙහි වන්නන් මරණීය දණ්ඩනය ලබාදීමට අරාබි රටවල් කිසිසේත් නොපැකිලේ. මානව හිමිකම් පිළිබඳ නොසලකයි. මක් නිසාදයත් රටේ ඒකීයභාවයට එවන් පුද්ගලයින් පිළිලයක් වන බැවිනි.

:       0       0

Sana Friday, 26 April 2019 05:00 PM

සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරිනීතිය දාන්නවුණා වගේ...

:       0       0

Sana Friday, 26 April 2019 05:00 PM

සංහිඳියාව ඇතිකිරීමට ගොස් ඇඳිරි නීතිය දාන්න වුණා වගේ..

:       0       0

sunil Friday, 26 April 2019 05:02 PM

බුද්ධිඅංශ වලට පොදු සමාව එපා... සමාව ලබාගැනීමට ඔහුන් වැරැද්දක් කර නොමැත. ගෞරවනීය ලෙස නිදොස් කොට නිදහස් කළයුතුයි.

:       0       0

මංගල Friday, 26 April 2019 06:07 PM

ශුද්ධ කරලම ගන්න. දැන් තමයි හොදම වෙලාව. එයාලම හදලා දුන්න පාරේ දිගටම යන්න. අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වෙනතුරු නැවත හැරෙන්න එපා.

:       0       0

sarath Friday, 26 April 2019 08:59 PM

වහාබි කල්ලි ටික අතුගාලම දාන්න ඕනේ.

:       0       0

SL Friday, 26 April 2019 09:10 PM

ලෝකෙටම වහක් වී තිබෙන වහාබින් තහනම්නය කරන්න.

:       0       0

sarath Saturday, 27 April 2019 03:45 AM

ඔක්කොම මේ අන්තවාදීන්ගේ ඡන්ද ටිකට බයයි . එකයි රෙදි නැතිව උන්ව බේරාගන්නේ.

:       0       0

suraa Saturday, 27 April 2019 05:53 AM

මුළු ලෝකෙන්ම යහපාලනයට දැන් අවුරුදු ගාණකින් ඉඳන් අනතුරු අඟවනවා. මොවුන් කරලා තියෙන හරිය තමයි. ආරක්ෂක අංශයේ ඉන්න නිලධාරීන්ව හිරේ දාන එක විතරයි මොවුන් කලේ...

:       0       182

RasikaSaturday, 27 April 2019 07:14 AM

මුලින්ම ඔය කට්ටිය ගැන අනතුරු අඟවලා තියෙන්නේ 2010දී... ඊට පස්සේ 2014දී... ඒ කාලේ කව්ද හිටියේ?

:       13       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 234 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 371 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 130 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 1016 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 664 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය
2024 නොවැම්බර් මස 26 347 0

ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site