හංවැල්ලේ පාසල් දෙකක් අතර පිහිටි කඩයක තිබී ගංජා මිශ්‍ර මෝදක ගුලි 1090 අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැපයුම් කරුගෙන් රුපියල් තිහට ගන්නා ගුලියක් රුපියල් පනහකට අලෙවි කරනා බව ද ගැනුම් කරුවන්ගෙන් වැඩි දෙනා පාසල් සිසුන් බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උත්තේජක ළමා වියේ සිටම භාවිතා කිරීමෙන් දරුණු ගණයේ දූෂකයන් ගෙන් පිරැණු රටක් තමයි ඉදිරියේදී බිහිවන්නේ..!(නු)
මේවායින් ළමයි විනාශකරලා කීයක් හම්බකරගත්තත් වැඩක් තියෙනවාද?(නු)
මෙහෙම සල්ලි හම්බකරන්න ඕනෙද? කඩේට සීල් තිබ්බනම් හොදයි..!(නු)
ඔය වහ විකුනන්නේ අපේ රටේ අනාගතයට (දී)
කොල්ලොත් හොරාට හොරාට කන්න ඇති (දී)
කෝ දැන් අර ස්ප්‍රීතු ගෙන්නපු අය? ඇල්ලුවද? (නි)
මල්වාන පැත්තේ මුදලාලි කෙනෙක් පාසැල් ළමයින්ට මත් පුවක් විකුනුවා.(නදී)
මෙවැනි මිනිස්සු රට ගැනවත් හැදෙන ළමා පරපුර ගැනවත් නොසිතන හැටි. කිසිම සමාවක් මෙවැනි අයට දෙන්න හොද නැහැ.කොහෙද වගකිවයුත්තො නිදිනේ (නි)
හ්ම්.....................(ස)