කුට්ටිගල ලී මඩුවකින් රුපියල් හැත්තෑපන්දාහක කප්පමක් ගැනීම වැරැදී ගිය තිදෙනකු මෝටර් රියකින් පැන යද්දී ඇඹිලිපිටිය නගරයේදී වෙඩි පහරට ලක්වීමෙන් දෙදෙනකු රෝහල් ගත කළ බවත් තවත් අයකු පැන ගිය බවත් පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියමයි. හොරකම දුටු තැන වෙඩි තියන්න ඕනි..
මේ අයට දඩුවම් කරන්න ඕනි කැළේ නීතියෙන්.මොකද දේශපාලන රැකවරණය තියෙනකල් පොලිසියට හොරුන්ට විරුද්ධව මුකුත් කරන්න බෑ
රෝහල්ගත වෙන්න නෙමෙයි වෙඩි තියන්න ඕනි, කෙලින්ම භූමිදානම වෙන්න
අනේ මෙහෙම ලංකාවේ මින්ස්සුනේ,ලැබේද රටට සැනසීමක් ..
අල්ලගත්තේ කවුද කියලා පළ කළා නම් මිනිස්සු වැරදි කරන්න ටිකක් හරි බය වෙයි
අනේ අපේ රටට ගිය කලක් කියමින් ලතවෙනවාට වඩා අපට දෙයක් කරන්න නොහැකිවීම පිළිබඳව ඇත්තටම මට හරි කණගාටුයි..
එහෙම තමයි වෙන්න ඕන නේද?
අනුන්ට අයිති දේවල් බලෙන් ගන්න උන්ට වෙඩිම තමයි තියන්න ඕනි
මේ අපරාධ වලට දිළිදුකමත් එක හේතුවක්. ගොඩක් මිනිස්සු හිගා නොකා හිගා කනවා
අපිනම් ලංකාවට යමක් කරලයි ස්ථිර පදිංචිය සදහා ඉතාලි ඇවිත් ඉන්නේ.ඒ ගැන අපිට සතුටුයි
හොරකම දුටු තැන දඩුවම් කළ යුතුයි. නමුත් කෝටි ගණන් හොරකම් අහුවුණු විට ඒවාට දඩුවම් කළ යුතු බව ඉන් අදහස් නොකෙරේ
මේකේ අල්ලපු හා වෙඩි වැදුනු අයගේ නම් නැද්ද ?
සුජිත්,කරන්න දේවල් නම් තියෙනවා ඕන තරම්
හුග කාලෙකට පස්සේ අහන්නත් සන්තෝෂයි