ඒකල මඩම හන්දියේ ජංගම දුරකතන අලෙවි හළක් කොල්ල කෑමට ආ කොල්ලකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අලෙවි හල්හිමියාගේ සහෝදරයා තුවාල ලැබූ බව ජාඇළ පොලිසිය කියයි. වෙඩි තැබූ බව කියන කොල්ලකරු ද අසල්වාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී ඇති අතර එක් සැකකරුවකු පැන ගොස් ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප මත නිදහස් නොකර හොඳ පාඩමක් දුන්නොත් අනෙක් කට්ටියටත් හොඳ පාඩමක් වේවි. (නි)
මින්පෙර සිදුවූ ඒකළ මංකොල්ලයටත් මේ අය හවුල්ද දන්නේ නැහැ. (නි)
මහජනතාව මෙහෙම තමයි කරන්න ඕනෑ (නි)
එකමුතුකමින් ගිනි අවිය වුව ජයගත හැක. (නි)
අසල්වාසීන් එක්ක හොදින් ඉන්න කියන්නේ ඒකතමයි. (නි)
එක සැකකරුවෙක් වැඩිත් එක්ක. පොලිසිය බලාගනීවි ඉතුරුටික. (නි)
පහුගිය කාලේ මෙවැනි කොල්ලයන් සෑහෙන්න වුණා. (නි)
අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න ඇති. (නි)
ඇටකටු කුඩු කළානම් හරි. (නි)
පට පට පට පට..... (නි)
මම හිතන්නේ මේක මිනීමැරිමට කළ තැතක්. (නි)
තව ආයුධ හංගපුවා එහෙම ඇති. ඒවා ගැන එක්කගෙන ගිහින් හොයන්න. (නි)
මහජනතාවට මගේ ප්‍රණාමය! (නි)