කලාවැව හා බලලු වැව සිඳී යෑමත් සමග අසල රක්ෂිතයේ අලි ඇත්තු 300ක් පමණ බීමට වතුර නැතිව අසීරුවට පත් වී සිටිති. වැවේ වැලි පයින් ඉවත් කැර වතුර සොයා ගැනීමට මේ අලි මහත් වෙහෙසක් ගනිති. වතුර ලැබුණොත් හොඬයෙන් උරා බොති. මෙම රංචුවේ පැටවු ද විශාල ප්‍රමාණයක් සිටිති. මේ අතර වැවේ වැලි ජාවාරම ද රක්ෂිතයේ දැව ජාවාරම ද ගජරාමෙට සිදු වෙයි. මාස පහකින් වැසි නැත.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි රංචුවට වතුර සපයන්න පුළුවන්නම් ලොකු පිනක්.....(ස)
බලධාරීන්ට ඕවා කියනවාට වඩා හොදයි කටවල් බිම අතුල්ලා ගන්නවා. තමන්ගේ රාජකාරිය හරියට නොකළොත් කට්ටියට ගෙදර යන්න වෙන බව අමතක කරන්න එපා. (නි)
ජල අවශ්‍යතා අප කාටත් පොදුයි.. මෙහෙම කරන අයට කවදා හෝ දඩුවම් ලැබෙයි..!(නු)
මාසයක් දෙකක් පෑව්වා කියලා හිදෙන්නේ නැහැ.(නදී)
අන්තිම දිය කඩත් නැතිවීගෙන යන්නා පැටවුන් දෙස බලා මේ ලෙස දුක් ගන්නා ධාතුසේන මහරජ දෙවු ලොව ඉන්නා වැසි වස්සවා දෙන ලෙස අපි ඉල්ලන්නා... (නි)
කලාවැවෙන් වැලි ඇදගත් පෝසත්තු බලා සිටිති මර හඬදෙන වන සත්තු රටදැය රැකීමට වර ලත් බලවත්තු නිසි පිළිවෙලක් යොදවාදෙනු මෙයින් මතු... (නි)
බලධාරීන්ට ඕවා කියනවාට වඩා හොදයි කටවල් බිම අතුල්ලා ගන්නවා. තමන්ගේ රාජකාරිය හරියට නොකළොත් කට්ටියට ගෙදර යන්න වෙන බව අමතක කරන්න එපා. (නි)
බලධිරීන්ට බැරිද බවුසර් වලින් වතුර ගෙනල්ලා දාන්න? (නි)
අන්තිම ෆොටෝ එකේ ඉන්න අලියා වෙන්න ඇති ඔය කැලේ ගස් ටික සේරම පෙරළලා තියෙන්නෙ. බඩත් ලොකු හින්දා. මටත් පේන්නේ ඒ අලියම තමයි. (ස)
අලි ටික අවුවට කළු වෙලා තියෙන තරම? (නි)
කොහොමත් මේක අලීන්ට හොඳ කාලයක් නෙමෙයි (ස)
තව ගස් කපන්න .මේවට කිසිම නීතියක් නෑ...ලොකු ලොක්කෝ කරන වැඩ නිසා අහිංසක සත්තු දුක් විදින්නේ..(ස)
වහාම අලි ජල සැපයුමක් ලබා දිය යුතුයි..(ස)
ලස්සනයි අන්තිම ෆොටෝ එකේ ඉන්න අලියා (ස)
වන සතුන්ටත් ජලය ටිකක් සපයන්න විදිහක් තියෙනවනම් හොදයි මෙහෙම දකිනකොට දුකයි (ස)
මේ සත්තුන්ට බොන්න වතුර ටිකක් සපයන්න අපිට ශක්තියක් නැති හැටි? (නි)
කරුණාකරලා අලි ටිකට බවුසර් මගින් හෝ ජලය ලබාදෙන්න. (නි)
මේ දවස්වල සියලු අලින්ට යන එන මගක් නෑ.(ස)
තිරිසනුන්ගේ වැඩ නිසා අහිංසක සතුන් අසරණ වෙලා. (නි)
මේ අහිංසක සත්තුන්ට වහාම වතුර ලබා දෙන්න . පින්සිදු වේවි ????? (ස)
ඔය කරන විනාස දැක දැකත් මිනිස්සු මනාපේ දෙනවනේ (ස)
තිබහට වතුර බොන්නට අප හට දෙන්න නැතිනම් වෙන්නේ අප සැමටම මිය යන්න වැසි දෙවියනුත් තරහින් දෝ මෙහි ඉන්න වන වැසි අපට ඉක්මන් පිහිටක් දෙන්න (ස)
කාටවත් බැරිද අලීන්ට වතුර ටිකක් ගිහින් දෙන්න ?(ස)