දකුණු අප‍්‍රිකාවේදී දැන් පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග් 2012’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන චෙන්නායි සුපර් කිංග්ස් පිලට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් කුලසේකර එකතු වී තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි ඞ්වේන් බ‍්‍රා්වෝ ආබාධයකට ලක්ව සිටීම නිසා එම ස්ථානයට නුවන් කුලසේකර ආදේශ කර තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමින්ද වාස්ගෙන් පසු මම දැකපු හොද තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඔබට සාර්තක ගමනක් මගේ සුභ පැතුම්...!(නු)
සුභ පැතුම..!(නු)
සුභ පැතුම්..!(නු)
සල්ලි දෙනවනම් ඕනේ තැනක සෙල්ලම් කරයි .(ස)
ඇත්තටම ජනක කියන්න වගේ චෙන්නයි හැර වෙන පිලක් ඇත්තෙම නැද්ද?? කමක් නෑ සල්ලිනෙ.. .(ස)
අපේ එස්එල්පීඑල් වලට ඉන්දියාවෙ කෙනෙක්වත් ආවෙ නැහැ.. අපේ අය නම් යනවා.. ජාත්‍යාලය නියම සිංහල ගතිය..!(නු)
ඔයා එදා අවසාන ඕවරේ ලකුණු 15 ව නොදුන්නානම්....(ස)
ඔයා වගේ දක්ෂයෙකුට තව ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඉදිරියටම යන්න කුලේ. මේකෙදිත් හොදට වැඩ පෙන්නන්න....(ස)
තව ටිකක් ඔයා විකට්ටුවෙ රුදී සිටියානම් අපිට සමහරවිට දිනන්නත් තිබුණා..!(නු)
චෙන්නායි වලටම සෙල්ලම් කරන්න ඕනෑද? ඇයි වෙන පිළක් නැද්ද? (නි)
මම ඔබට හදවතින්ම සුබ පතනවා කුලේ (ස)
ඉන්දියාවත් ලංකාවේ අපි වෙනුවෙන් අවංකවම වැඩ නිසා කමක් නැහැ. (නි)
අපිට අනෙක් අය වගේ ඔයාට මුකුත් කියන්න බැහැ නුවන්. ඔයා හොද දිරිය වාසනාවන්තයෙක්. (නි)
කුලේට පුලුවන් හොදට බැට් කරන්න. හිත හොද කොල්ලෙක්. (නි)
අපේ කොල්ලන්ටනේ ඉතිං තැන. හදවතින්ම සුභ පතනවා. (නි)
නුවන් ගේ පාසලේ ආදී සිසුවෙකු ලෙස ඉතාම සතුටුයි .අපි සෙල්ලම් කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ලණු පැදුරේන් (තාමත් ලණුපැදුර තමා) ක්‍රිකට් 'අ' යන්න කියවූ ඔබ ලෝක කුසලානයක් දිනන ශ්‍රී ලංකා කණ්ඩායමක සාමාජිකයෙකු වනු දැකීම මගේ පැතුමයි . (නි)
දැන් ඉතිං වෙන මොනවා කරන්නද? (නි)