කුවේට් රාජ්‍යයේ කුවේට් නගරයේදී ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක පැහැරගෙන යෑමට ගත් උත්සාහය අසාර්ථක විය.
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සහ ඇය එරටට ගෙන්වීමට මුල් වූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් මුබාරක් අල් කබීර් පොලීසියට පැමිණිලි කරමින් කියා ඇත්තේ හාම්පුතාගේ ගෙදර ඉදිරිපිට සිටියදී ලක් සේවිකාව පැහැර ගැනීමට නාඳුනන දෙදෙනකු පැමිණි බවයි.
ගෘහ සේවිකාව සැකකරුවන් දෙදෙනා පිළිබඳ විස්තර පොලිසියට දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ල ලස්සන ඇති . (නි)
ඉන්පස්සේ ලංකාවට හිස් අතින් ආවිට කියනවා, අරාබිය හිරිහැර කරනවා පඩි දෙන්නෙ නැහැ කියලා (නි)
ඌරාගෙ මාලු ඌටම කවමු (නි)
ඉෂාන් විකාර කියවනවද? ප්‍රවෘත්තිය හරියට කියවන්න. (නි)
පැරණි පෙම්වතාට කියලා ඇති අහවල්දාට මම කුවෙට් රටට එනවා කියලා. එයත් එක්ක යන්න ඇති.(නදී)
අනිවාර්යෙන් එන්න ඇත්තේ බංගලි දෙන්නෙක් වෙන්න ඇති.අපේ ලංකාවේ අක්කල වැඩි පුරාම සෙට් වෙන්නේ බංගලි එක්කනේ.දැන් බොරුවට පොලිසි යනවා.කුවෙටිය දැකපු නිසාද කොහෙද.ලංකාවට අවට පස්සේ ඉන්නේ බබා ල වගේ..(ස)
මොනවා වුනත් අපේ කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. දෙයක් වුනොත් මෙහේ ගෙවල්වල කී දෙනෙක් දුක් විඳිනවද ? (ස)
ඉෂාන්, සම්පත් දෙන්නම හරියට හරි .මමත් ඉන්නේ කුවෙයිට් එකේ..(ස)
අරාබිකරයේ මිනිසුන් තිරිසන් වීමට බලපාන 1 වෙනි සාධකය වන්නේ කුරානයයි. (නි)
මමත් අවුරුදු 03 ක් කුවෙට් වල හිටියා. බංගලි හරි මොකා හරි ආවේ පරන පෙමිවතෙක්. ආයෙමත් එක්කලා යන්නයි. එන බව වෙලාව කලින් කියලා ඇති.(නදී)
'පබා' ආපහු කුවේට් ගියාද?(නදී)
මම දන්නා තරමට පැහැරගන්න අවශ්‍ය නැහැ. ඩිනර් 5 පෙන්නුවම සමහර අය කැමැත්තෙන් කාර් එකට නගිනවා හොද අය ප්‍රවේසම් වන්න. .(ස)
දිසානායක, තිරිසන්නු ඉන්නේ අරාබියේ නෙමෙයි. ලංකාවෙත්, අනෙක් රටවල් වලත් සමූහ මිනීමැරුම්, දූෂන වෙන්නේ බෞද්ධ දර්ශනය නැතිනම් හින්දු දහම හින්දද? විකාර කියවන්න එපා. ඔයාට ඕනේ කොහොම හරි ජාතිවාදය අවුස්සන්න.(නදී)
රියාල් සහෝදරයා, නිකං විකාර කතා කියන්න එපා. සමූහ මිනීමැරුම් ගැන ඔයා කිවුවම මට කියන්න තියෙන්නේ නිකං කොලේ වහලා කතාකරන්න එපා කියලයි. අද ඉරාක්,සිරියාව, වගේ රටවල සිදුවන සමූහ ඝාතවල පිටුපස ඉන්නෙ බෞද්ධයන්ද? හින්දුවරුන්ද? (නි)
ගාමිණී, මේ හැම නාඩගමක්ම බටහිර බලපෑම් කියලා ඔයාට තේරෙන්නේ නැති හැටි? (නි)