කුවේණිය දිය නෑ බව කියන තෝනිගල ඔරුගල කළුගල් කැඞීම ගැන සොයා බලන්නැයි පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ගනේගම මහතා ආණමඩුව පොලිසියට සහ පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ පුරා විද්‍යා ඒකකයට නියෝග කෙළේය.
තෝනිගල ගල් තලාවේ ගල් කැඞීම සඳහා මෙතෙක් කිසිවෙකුටත් අවසර ලබා දී නොමැති බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් (ස)
ඉස්තුතියි ලංකාදීප, ඔබ සැමදා රටවෙනුවෙන්...(ස)
‘යුතුකමට තැන දෙමු’.(ස)
ජාතික වැදගත් කමක් ඇති තැනක් (දී)
ලංකාදීපයට අපගෙ ප්‍රනාමය! එම්න්ම පුත්තලම නියෝජ්‍ය පොලිස්පති තුමනි ඔබ වැනි නිලධාරින්ට ලංකාදීප පාඨ්කයෙක් වන මගේ ප්‍රණාමය.! (ස)
දැන් මෙතුමාවත් කොහාටහරි මාරුකරයිද දන්නෙ නැහැ. (නි)
නීතිය හරි ලෙස ඉටු කරාවි කියලා අපි හැමෝම බලාගෙන සිටිනවා. (නි)
සොයා බලන්නම් කිවුවට කඩන්න එපා කියලා නැහැනේ. (නි)
ඒක ජාතික මෙහෙවරක් (දී)
ජූඩ්, ඔයාට ගොඩක් ස්තූතියි. (නි)
2002දී මමත් ඕකෙන් නෑවා. හරිම ලස්සනයි. ලංකාදීපයට මල් මිටක්! (නි)
මෙතරම් විශාල ගලක් වසර ගණනාවක් තිස්සේ කඩලා තියෙන්නේ හොරෙන්. හරිම පුදුමයි. (නි)
ජූඩ් කියන්නේ නිර්භීත තරුණ මාධ්‍යවේදියෙක්. (නි)
ලංකාදීම සහ අනෙකුත් මාධ්‍ය ආයතන මේවා ගැන තමන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් හරහා මීට වඩා මෙවැනි දේ ගැන සොයා බැලිය යුතුයි. මන්ද අප විසින් මේවා දැන ගන්නේද සෑහෙන විනාශයක් සිදුවූ පසුවයි. :-( (නි)
මටත් ආසයි එතන නාන්න. (නි)
ප්‍රවෘත්තියට කළ තක්සේරුවට පාඨක ඔබට මගේ ප්‍රණාමය! (නි)