සීගිරි පර්වත මුදුනේ කාශ්‍යප රජ මාලිගාවේ නටඹුන් අතර සඳුදා රාත‍්‍රියේ නිදාගත් දෙදෙනෙක් අද අත් අඩංගුවට ගනු ලැබූහ. කඩවත හා සඳලංකාවේ පදිංචි කරුවන් බව කියන මේ දෙදෙනා අතර කැමරා දෙකක්ද විය. රාත‍්‍රී 6.00න් පසු සීගිරි පර්වතයේ කිසිවෙකුටත් රැුදී සිටීමට නොහැකිය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේ දෙන්නට කාශ්‍යප වගේ රජ වෙන්න හිතුනද ? නැත්නම් අප්සරාවෝ යන්න එපා කියලද ??
පව්....
නිධන් හොරු අල්ලන්න බැරි හින්දා නිදන් ඉන්න අයව වත් අල්ලන්න.
අනේ අර මෙහෙට කලින් ඇවිත් නැති කොලු පැටිය ආරක්ශකයෙකුත් එක්ක හොරාට ඇවිත් රෑ මන්මුලා වෙලා........
කොන්දේසි නැතිව නිදහස් කරන්න...
මහත්තරු හාමතේ සිකියුරිටිල නිදිමතේ...
අර එදා කටු ගෙදර සිංහාසනේ වාඩිවෙලා අප්පුහාමි එක දවසකට රජවුනා වගේ මෙ අයටත් මොනවහරි හිතෙන්න ඇති.
කාශ්‍යපගේ කඩුව නම් ඔතන නෑ ළමයිනේ
නිධන් හොරු අල්ලන්න බැරි හින්දා නිදන් ඉන්න අයව වත් අල්ලන්න
කෝ අර දෙඹරු ටික...
කාශ්‍යපගේ අන්තප්පුරය විශ්වාස නෑ.මෙයාලව පරීක්ෂාවකට ලක්කරොත් හොඳයි.....
ඒකෙන් පේන්නේ සීගිරියට හොඳ ආරක්ෂාවක් තියනව කියන එක නේද?
මොනදේ උණත් අප්සරාවන් වහාම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුයි
අරකද හොයන්නේ......
පව් එයාලව නිදහස් කරන්න....රජ මාළිඟාවක නිදියන්න හිතෙන්න ඇති..
අනේ කාලේ සීගිරියෙ වාසේ,ආරක්‍ෂක අංශයේ අඩු පාඩුවක් පෙන්නා දුන්නාට නීති ආරක්‍ෂා කරන අය සිටී නම් මේ දෙදෙනාට තෑග්ගක් දිය යුතුයි.
ඔයාලා අප්සරාවන්ට කරදර කරේ නෑ නේද??
මාත් දකින්නේ මේක වැරදියි.රුපියල් 5000ක් හරි දීලා මටත් ආසයි නිදා ගන්න.අර කටුගේ කඩපු අයට මොකද වුණේ?
අනේ මෙහෙමත් නීතියක්? මුළු ලංකාවෙම නිදන් ටිපර්, බැකෝ වලින් හොරා ගෙන යනවා. කොහේ හරි ඉන්න අහිංසකයෝ උසාවි යනවා
කඩවත කියන්නේ කැළණියට අල්ලපු ගම නේද??
ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටිය යුතුයි
මරු.ඒ කාලේ මුර සෙබළු දෙන්නෙක්ද දන්නේ නෑ.පවු.සංසාර පුරුද්දට මුර කරන්න ඇති. දැන් ඉතිං ලොකු වරදක් කළා වගේ දායි හිරේ
6.00න් පස්සේ ඉන්නේ කවුද කියලා පරීක්ෂා කරන්නේ නැද්ද?
බොලං කොල්ලනේ, තොපි නිධන් හොරුන්ගේ හරි අප්සරාවන්ගේ හරි පින්තූර ගන්න ආවද?
පවු.නිදිමත නිසා වෙන්න ඇති