බණ්ඩාරගම මොරන්තුඩුවේ ගෙදරක අඩි අටහමාරක් උසට කංසා ගසක් වවා තිබූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
උස් තාප්පවලින් වට කර තිබූ මේ ගෙදරට ඇතුළු විය නොහැකි බවත්, ගංජා සුරුට්ටු හදා විකිණීමක් ගැන තොරතුරු ලැබුණු බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වවමු රට නගමු (නි)
අපිට බෙහෙත් ගහක් වවාගන්නත් නැති හැටි? (නි)
අපි වවවන්නේ අපි කන්න නේද (අ)
බොන අයම තමා පාවලා දෙන්නේ. (නි)
නැතුව ඉතින් දොර ජනෙල් හදන්නද අනේ? (නි)
අදහස් දාන ඔයාලා ඔක්කොමලා ගංජා කාරයෝ වගේ. (නි)
පිස්සෝ වගේ සීමාවක් නැතුව පාවිච්චි නොකර, ඉඳලා හිටලා ඔය පොඩ්ඩක් ගත්තට වරදක් වෙන්නේත් නැහැ, මැරෙන්නෙත් නැහැ. අපේ රටේ අතිශය සංවේදී කලාකාරයෝ බොහොමයක් හොඳ සුරුට්ටු පප්පලා. (නි)
එංගලන්තෙත් ඉන්නවනේ. ඔන්න ඔහේ ගානක් නැහැ. (නි)
ගංජා ගස් වලින් ගංජා සුරුට්ටු නැතුව, තවත් දේවල් හදන්න පුළුවන්. (නි)
පොලීසියටත් පුලුවන් සුරුට්ටුවක් ඔතපු මිනිහෙක්ව අල්ලගන්න තමයි. නිල ඇදුමෙන් හිටි කෙනෙක් ගේන්නත් ගුටිත්කාල මාරුවක් හදාගන්නත් තිබුනා.(නදී)
කුඩු මහා පරිමානෙන් කරන කට්ටිය ඉන්නේ ඕනැ තරම් කිසිම දඩුවමක් නැහැනේ. ඉතින් මේ මිනිහෙක් , සුලු දෙයක් කරලා ජිවත් වෙන්නනේ උත්සාහ කරන්නේ. ඇයි පොඩි මිනිහට පමණක් නීතියක් ? (නි)