පන්සිය පනස් ජාතක කතා පොත ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණයෙනුත් ආචාර්ය තිස්ස අබේසේකර තිර රචනයෙනුත් හැඩ ගැන්නූ කුස පබා සිංහල චිත‍්‍රපටය 20වැනි ඉරිදා ඉතාලියේ පාදෝවා නගරයේදී ප‍්‍රදර්ශනය කෙර්. පාදෝවා ලූක්ස් සිනමා ශාලාවේදී සවස දෙකට ප‍්‍රදර්ශනය ආරම්භ වන බවත් මෙමගින් ලැබෙන මුදල් මව්බිමේ ප‍්‍රජා සත්කාරයක් වෙනුවෙන් යොදන බවත් සංවිධායකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ අරය නිසා මම ඒ ෆිල්ම් 1 බැලුවේ නෑ..
කුස පබා සත්‍ය කතාව නොදන්නා අයට මේක හොඳයි. රුපවාහිනියේ ප්‍රචාරක වැඩසටහන් වලින්ම , මේ චිත්‍රපටිය බලන එක එපාම උනා
මේ චිත්‍රපටිය තව මොන රටවල් වලද පෙන්නන්නේ කියලා කවුරු හරි දන්නවද?
හැමදාම කරේ ඉතිහාසේ කනපිට හරවල පෙන්නුව එකනේ.....
මහ විකාරයක් කුසරඡුෙග් නහය විතරයි ව්රුපි ප්ලාස්ටර් ඒකක් අලවල
කලාත්මක ගුණයෙන් බොහොම හීන චිත්‍රපටයක්. අනේ මන් දන්නේ නෑ ඉතාලියේ අය මොනා හිතයි ද අපේ රටේ කලාව ගැන ??
ඇත්තටම එකල පබා ඔය විදියටම නටන්න ඇති මගෙ හිතේ,අපිට චිත්‍රපට පෙංවන්න මේ අය විදින දුකක්,හරි ආදරෙයි අනේ.
තාම චිත්‍රපටිය බැලුවේ නැති නිසා මොකුත් ගුණ දොස් විවේචනය කරන එක සදාචාරාත්මක නැහැ.ඒත් මෙහි ප්‍රධාන නිලි භූමිකාවට ශ්‍රී ලාංකික නිලියක් යොදා ගත්තා නම් ගොඩක් හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා..
කතාවක් විදියට හොඳයි.. ඒත් කලාත්මක නෑ..ඉන්දීය නිළියකගෙන් අපේ හැඟීම ගන්න අමාරුයි නේද???
ජුනි 16 සහ 17 ඕස්‌ට්‍රෙලියාවේ. අපි බලන්න යන්න ඉන්නේ. එප්පිංග මොනැශ්.
පූජා ඉන්න නිසා මේක හොද ඇති.මොකද එයා රගපාපු චිත්‍රපට දෙකටම ඉන්දීය සිනමා සම්මාන හිමිවුණානේ
දේශීය අනන්‍යතාවයක් නෑ.ප්‍රචාරක දැන්වීම් වලින් තමයි චිත්‍රපටිය දිවුවේ.අසාර්ථක, කලාත්මක හැගීමක් නැති චිත්‍රපටියක්
පූජාගෙ අම්මා ශ්‍රී ලාංකික.පූජා ඉන්න නිසා මේක හොදට කරනවා.ශ්‍රී ලාංකික නිලියන්ට වඩා පූජා හොදට රගපානවා.
පූජා උමාශංකර් හරිම ලස්සනයි.ඇගේ සුන්දර රූ සපුවට මම පෞද්ගලිකව ඉතාම කැමතියි. (මගේ බිරිඳත් පූජා තරම් ලස්සනයි).නමුත් අපේ රටෙත් ඊට වඩා ලස්සන කෙල්ලෝ ඕන තරම් ඉන්නවා නේද? සමහරවිට ඔවුන් වත්මන් නිළියන් යැයි ප්‍රසිද්ධ අය අතර නොඉන්න පුළුවන්. අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකයේ රාජකාරිය එබඳු අය සොයාගැනීම මිසක් විදේශිය කාන්තාවන් මෙරට චිත්‍රපටවලට යොදා ගැනීම නෙවෙයි.මෙහෙම කලාම කොහොම මෙටර ඉන්න නිලියන් ජීවත්වෙන්නේ.මේ නිසා නිලියන්ට ජීවත් වෙන්න මුදල් හොයන්න වෙන රැකියා කරන්න වෙලා. ඉතින් ඒ නිසා තමයි මේ නිලියෝ මුදල් ලබා ගන්න දැන සිය ආත්ම ගෞරවය ගැන පවා නොසිතා වර්තමානයේ ඇතැම් විට ලෝකයේ පුරාණතම රැකියාව වැනි ආදායම් මාර්ග වෙත ප්‍රවේශවීමට සිදුවී ඇත්තේ. මම නම කියන්නේ නැහැ. ඒත් මට ළඟදී දවසට ජංගම දුරකථන මාර්ගයෙන් සම්බන්ධවූ දැනට ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ලාබාල තරුණ නිලියක් ( ඇය එක් ජාත්‍යන්තර රූප රැජින තරඟ සඳහා ලංකාව නියෝජනය කළ කෙනෙක්) ඇගේ ක්ෂේතුය තුළ ඇතිවී ඇති ඉතා අසහනකාරී ආර්ථික වාතාවරණය පිළිබඳව සෝබරව මා සමඟ පැවසූ කතාබහ තුළින් ඔප්පු වූයේ මෙවැනි විදේශීය නිළියන් යොදා ගැනීම නිසා ඇතිවී ඇති අර්බුදයයි.