කදාන අඹහිටියේ කඩොලාන විනාශ කරමින් පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොළක් වටලා රුපියල් දසලක්ෂයක් පමණ කසිප්පු ද, පෙරුම් උපකරණ ද, සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය කියයි.
කඩොලාන මැදින් බැරල් පාලමක්ද දමා කසිප්පු ප්‍රවාහනය කරන්නට ඇතැයිද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නිලදාරීන් කරන රාජකාරියට අපගේ ප්‍රණාමය. පොලීසිය මෙයට සහයෝගය දක්වනවානම් වඩාත් සුභ වේ ලංකාදීපයට ඉස්තුති වේවා, (ස)
අර එතනෝල් ටික ශේප් කලා වගේ ඕකත් ගොඩින් බේරන්න බැයිස අප්පා.(නදී)
කසිප්පු කේස් එකට අමතරව පරිසර විනාශය කිරීම ගැනත් නඩු දාන්න ඕනෑ. (නි)
නීල් කරවපු වැඩක්ද? (නි)
බැරිද ඔය පාලම් ක්‍රමය දුර පළාත්වල පාලම් නැති ඇළ මාර්ග හරහා දාන්න යොදා ගතහොත් එක හොද තාක්ෂනයක්. ඒ වගේම පාලම් හදන්න ගත්තු නය සාක්කු වලනේ.(නදී)