අතුරුගිරිය ඇතුළු පෙදෙස් රැසකට මීගමුවේ සිට ගෙන එන කසිප්පු බෙදා හරින බව කියන පුද්ගලයකු තලංගම හෝකන්දරදී නුගේගොඩ පොලිසියේ කොට්ඨාශ අපරාධ අංශයෙන් රුපියල් හාර ලක්ෂයක වීදි වටිනාකමක් ඇති කසිප්පු සමග අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහත් තැනින් ජලය ගලා බසී. (නි)
ඕවා ඉතිං කාගේ බඩුද කියලා දන්නෝ දනිති. (නි)
ඡන්දේ ඉල්ලන්න හොද සුදුසුකමක්.(නදී)