මිනුවන්ගොඩ කොටුගොඩ ඕපාත කසිප්පු වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල විය. පොලිස් කොස්තාපල්වරයෙක් තුවාල ලැබීය. තුවක්කුකරුවන් යතුරුපැදියකින් එන්නට ඇතැයි පොලිසිය කියයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒ මිනිස්සු අතට යුධ ගියේ (දී)
මහජනයා ඉවත් කරලා කසිප්පු තිප්පොළට මිසයිලයක් ගහන්න. (නි)
ජීවිතෙ පරදුවට තබා රාජකාරිය කරන්න ගිහින් වෙඩි කාපු කෙනෙක්ටත් සමච්චල් කරන එක නම් මහම මහ පහත් වැඩක්. මොනව උනත් දැන් මේ නිලධාරියා අභාධිතයෙක්.... (දී)
යල්පැනපු පොලිස් වැටලීම් ක්‍රම වෙනස් කරන්න වෙයි. දැන් ඉන්න අපරාධකාරයෝ පොලීසියට වඩා දියුණු සටන්ක්‍රම දන්නවා. ඒනිසා ත්‍රාසජනක චිත්‍රපට වල මෙන් කනේ රදවගන්නා පණිවුඩ හුවමාරුක්‍රම වැනි නව තාක්ෂණ ක්‍රම යොදාගනිමින් අපේ පොලීසිය යාවත්කාලීන කලයුතුයි. (ස)
මටනම් පෙන්නේ අපරාධ කියනදේ දැන් රටින් තුරන් කරන්න බැහැ (දී)
නිලධාරියා-නෑ නෑ මමමයි මට වෙඩි තියගත්තේ කසිප්පුවා-මට මොනවත් මතක නෑනේ (දී)
පොලිස් අතින් අවිය ඉවත් කිරීමත් මෙවැනි චන්ඩින්ට කල අනුබල දීමක් (දී)
අපායට උනත් ඉස්සෙල්ල යන්න කියන්නේ බොරු (දී)
ඔන්න තිතට මත . (ස)
හෙට මෙයත් කියයිද මෙහෙම කරේ නෑ කියලා.(ස)
මෙකටත් ලොක්කෙක් ගෑවිලා ඇති.(ස)
අනේ මෙහෙවු පොලිසියක්. වයස අවුරුදු 146ක්. (නි)
ලංකාවත් දැන් චිකාගෝ වගෙයි. (නි)
දුකයි. කරුණාවයි. සමච්ඡේදනයයි. (නි)
පොලීසිය මොකක්ද, හමුදාවේ නිලධාරීන්ටත් ඔලු පැලෙන්න ගහද්දි...
අයියෝ! හරිම දුකයි. ඉක්මන් සුව ලැබේවා! (නි)
ඔබට ඉක්මන් සුවයත්, දළදා සමිදු පිහිටත් ලැබේවා! (නි)
තාම පොලිසියට හරි දැනුමක් නැහැ. (නි)
සාමාන්‍ය මිනිසුන් අතර ගිනි අවි තිබීම භයානකයි. (නි)
අහිංසක මිනිසුන්ට දසවධ දෙන පොලිසියට ඔහොම වෙලා මදි. (නි)
අයියෝ සල්ලි
අයියා මාරයිනේ. (නි)
මේ චණ්ඩි මර්ධනය කරන්න තවමත් බැරිඋනානේ..!(නු)
ො වැටලීම කඩාකප්පල කරන්න මගදී වෙඩි තියන්න ඇති. (නු)
ගානක් දුන්නෙනැතිනම් පොලිසිය එනවා..!(නු)
හරිම කණගාටුයි. ඉක්මන් සුව! (නි)
පොලිසිය ගියාද යතුරුපැදියෙන් කසිප්පුකරු අල්ලන්න...?(නු)
මේවා සාමාන්‍ය සිදුවීම් දැං ලංකාවෙ..!(නු)
පවු. බලනකොට පොලිසියේ අය කරන්නේ කොච්චර අවදානම් රස්සාවක්ද? (නි)
කසිප්පු පොළ අයිති ඇමතිකෙනෙකුටද? මන්ත්‍රී කෙනෙකුටද? (නි)