අදට යෙදුණු ලෝක කැස්බෑ දිනය නිමිත්තෙන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය කස්බෑ පැටවුන් 2000ක් මහ සයුරට මුදා හළේය.
හිරු අවරට ගිය පසු කැස්බෑවුන් නිදහස් කරනුයේ විලෝපිතයන්ගෙන් එන හානි අවම කර ගැනීම සඳහාය.
අදට යෙදුණු ලෝක කැස්බෑ දිනය නිමිත්තෙන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය කස්බෑ පැටවුන් 2000ක් මහ සයුරට මුදා හළේය.
හිරු අවරට ගිය පසු කැස්බෑවුන් නිදහස් කරනුයේ විලෝපිතයන්ගෙන් එන හානි අවම කර ගැනීම සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑ පැටව් 2000 ක් එකම තැනින් මුහුදට නිදහස් කළාම අවට ඉන්න සියලුම විලෝපිතයන් එකතුවී පැටවුන් කාදමනවා. දවල්ට ඉන්න විලෝපිතයන් මගහරින්න සවස්වෙලා උන් දියට දැම්මට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. කළ යුත්තේ සැලකියයුතු දුරක් ඇතිව වෙරළේ විවිධ තැන්වලින් උන් කුඩා කණ්ඩායම් ලෙස මුදාහැරීමයි.(නි)
නීල්ගේ අදහස හරියටම හරි තමයි (නි)
මමත් නීල්ගේ අදහසට එකග වෙනවා.(නදී)
කැස්බෑවාගේ කට්ට දිලිසෙනවා. (නි)
ඉහත කී දේ කෙසේ වෙතත් අපි ගොඩක් ආඩම්බර වෙන්න ඕනෑ මෙවන් දෙයකට මේ අය ඉදිරිපත් වුණ එක ගැන. මේවා කරන ගමන් අපි මේ ගැන තව තවත් ප්‍රතිචාර කර කර ජනතාවත් මේ දේට සහභාගි කරගත යුතුයි, කැස්බැවන් සංරක්ෂණයට. (නි)
එතැන ඉන්න විලොපිතයන්ගේ බඩ පිරෙන නිසා ගොඩක් උන්ට ජීවත්වෙන්න ඉඩ තියනවා. (නි)
ඇන්ටක්ටිකාවේ ජීවත්වෙන පෙන්ගුයින්ලා රෑන් එකවර බිත්තර දාල දහස්ගනනක් පැටව් එකවර මුහුදට ගෙනියනවා. නමුත් ඝර්මකලාපීය රටවල එහෙම වෙන්නේ නැහැ විලෝපිතයන් අධික නිසා. (නි)
කැස්බෑවෝ පැටවු ටික හදාගන්න දන්නවා නම් එවුන්ව නිදහස් කරන හැටිත් එයාලා දන්නවා ඇති. අනවශ්‍ය විවේචන දමන්න එපා මහත්වරුනි (නි)
ඉතාම අගනා සත් ක්‍රියාවක්. (නි)
මේ ලිප්යේ කොහෙවත් කියලා නැහැනේ එකම තැනකින් සයුරට දැම්ම කතාවක්.ඉතින් ඇයි මේ කට්ටිය බොරුවට කෑගහන්නේ? කරන මනුස්සයෙකුට කරන්න දෙන්නේ නැතුව අඩු පාඩු හොයන එක ලංකාවේ අයගේ ගතියක් කියන එකද මේ පෙන්නන්නේ ? (නි)
රෑට වැල්ල හාරලා නීති විරෝධීව කැස්බෑ බිත්තර කනවා. කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මද්‍යස්ථානය නීතිගත ආයතනයක් ලෙස කැස්බෑ බිත්තර මහා පරිමාණයෙන් එක් රැස්කර පැටවුන් බිහිකරනවා. ඇන් ජී ඕ සල්ලි වලට ළමා නිවාස හදාගෙන බලවත් ළමාඅපචාර සිදුකරන රටේ ජනතාව කැස්බෑවුන් සංරක්‍ෂණයට දක්වන සහයෝගය ප්‍රශංසනීයයි.(නදී)