මීගමුව ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවක තිබී වියළි කැස්බෑ මස් ග්‍රෑම් 1800 ක් සමග පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන නීතිමය කටුයුතු සඳහා මීගමුව ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දුන් බව නාවික හමුදාව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් ඉවත් කර ඇති නිසා වෙන්න ඇති මිනී ඇටසැකිලි කබඩ් වල පවා හංගගෙන හිටපු අය අල්ලන්නේ නැත්තේ. අනික ඒවා කළේ ධීවරයෝ වගේ හාල්මැස්සෝ නොවෙයිනේ. කවදාවත් දැල් වලට හසු නොවෙන මෝරු (නි)
කැස්බෑවන් කන එක ලොකු පවක්. ඉබ්බන්ව නම් ඔය කිඹුලෝ එහෙමත් අල්ලාගෙන කනවනේ. මම නම් ඉබ්බන්ව සංරක්ෂණය කරනවා (නි)
මිනිසුනි, කොයි ලොව යන්නේ මරණින් මත්තේ.... (නි)