කසල තේ කිලෝ 23782 ක් ගබඩා කැරගෙන සිටි බවට වරද පිළිගත් ව්‍යාපාරික අබ්දුල් ජවාඞ් මොහොමඞ්ට රුපියල් ලක්‍ෂයක දඩ නියම කළ අත්තනගල්ල අතිරේක මහේස්ත‍්‍රාත් බී.ඞී. රුවන් සිසිර කුමාර මහතා එම තේ තොගය පොහොර හැදීම සඳහා පන්නල මාකඳුර රජයේ ගොවිපොළට බාර දෙන ලෙස නිට්ටඹුව පොලිසියට නියෝග කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට මොකටද මේ තරම සුක දෙන්නේ (දී)
බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න හදන මිනිස්සු ඉන්න රටේ මේවන්ම් මොනාද ??? (ස)
මේ වගේ හොර වැඩක් නම් ඉතිං මේ ජාතියේ අයම තමයි. (නි)
මිනිස්සුන්ට ජරාව බොන්න දෙනවාට ලක්ෂයක් මදි (දී)
මෙච්චර ලොකු වරදක් කරලත් දඩය ලක්ෂයද ....? හොඳටම මදි (ස)
අනේ ඉතින් අපි බොන්නේ මෙවානේ (දී)
කරොත් කසල වැඩක් (ස)
අපිට ජරාව දෙනවාට ලක්ෂයක් මදි (දී)
මිනිස්සුන්ට ජරාව දෙන්න එපා (දී)
මමනම් කියන්නේ ලක්ෂයක් මදි (දී)
ලංකාවේ හැමෝම වගේ දැන් කසල වැඩ තමයි කරන්ෙන්.