ඉන්දීය තරග සංචාරයට සහභාගි වී වූ ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල කොකා කෝලා පිලට එරෙහිව මයිසූර්හිදී පැවැති තෙවැනි තරගයෙන් කඩුලූ 7 ක ජයක් ලබමින් 2x1 ක් ලෙස තරගාවලිය ජය ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවනේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් පන්දු 122 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 116 ක් රැස්කරමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
කොකා කෝලා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 240 (සෆ්රාෆ් ඛාන් නොදැවී 49, නිටින් ටන්වර් 49, සිද්ධාර්ථ සෙවැග් 42, අක්ෂෙයි බ‍්‍රහ්මවට් 40, ලක්‍ෂාන් ජයසිංහ 33/2)
ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී කඩුලූ 3 ට 244 (කුසල් මෙන්ඩිස් 116, හෂාන් දුමිඳු 68, අදීෂ තිලංචන නොදැවී 28, කවිඳු කුලසේකර නොදැවී 26, සුරාජ් රායි 49/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉතිහාසය.. සුභ පැතුම්!
සුභ අනාගතයක් ......
ඔබට සුභ පැතුම් ...........