කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කවින්ද්‍යා චතුරංගී ඝාතනයේ සැකකරුවකු වන ප්‍රදේශිය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරිගේ සහෝදරයකු හා ඔහුගේ බිරිය අද ඔවුන්ගේ නිවසර පැමිණි අවස්ථාවේ 500ක් පමණ ගැමියෝ විරෝධය පළකරන්නට වූහ. ගැමියෝ ධර්මසිරි හා සෙසු සැකකරුවන් ගැන නොයෙක් දේ කියමින් කෑගසන්නට වූහ. වසා දමා තුබූ එම ගෙයට පැමිණි එම දෙදෙනා දැඩි ආරක්ෂාව මැද්දේ ත්‍රීරෝද රියකින් ඉවත්කිරීමට පොලිසියට සිදුවිය. යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසියේ 200ක් පමණ දෙනා සාමය රැකීමට පැමිණ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න (දී)
පැවති-පවතින රඡයන් වල අනිසි පාලනය නිසා මිනිස්සුන්ගේ ඡීවිත නැතිවෙනවා, මිනිස්සු නිකම් අමාරුවෙ වැටෙනවා. ෂෙරීෆ් හරි. (නි)
ඔහොම කරලා මදි මෙයාලට (ස)
තමුන් වැරදි බව තවමත් දන්නවද දන්නේ නෑ (ස)
නිරාකරණය කර දෙන්න බලධරයිනි
සාමය ආරක්ෂා කරන්න
ඉක්මන් විසදුමක් අවශ්‍යයි
කතා එපා ඒ ගැන
එල්ලුම් ගහ නැති නිසා වෙන මොකක්හරි සුදුසු වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. (නි)
පැත්ත පළාතේ එන්න දෙන්න නරකයි තමයි. (නි)
මට මුකුත් මතක නෑ , (ස)
ඔයවගේ දඩුවම් රජකාලෙවත් තිබුණේ නැහැනේ. (නි)
ඉක්මන් විසදුමක් අවශ්‍ය වෙයි වගේ
මොකද්ද මේ වෙන්න යන්නේ ඉක්මන් විසදුමක් නොලැබුනොත්
කොටකෙතන ගමේ වැසියන්ට ජය වේවා ..(ස)
ධර්මසිරිගේ සහෝදරයා අහිංසකයෙකු වෙන්න බැරිද ? (ස)
ගමේ අයට විසද ගන්න දීල පෑත්තකට වෙලා ඉන්න (ස)
මේ සිද්දිය ඉවරයක් වෙන්නේ කවදාද
මෙ වගේ අයට ඔලුවට ටොනික් මුඩ් තියල මිටියකින් ගහන්න ඔනෙ...................(ස)
අපරාධය හා දඩුවම ..(ස)
මේ දෙන්නත් ඒ ලෝකෙටම යවමුද ..(ස)
මිණී මරලා බේරෙන්න පුළුවන් එකම රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව ..(ස)
පව්..........අහිංසකයෝ...! උල තියන්න ඕන,..(ස)
මේවා ධිර්ග කාලින ප්‍රශ්න
කෝ විසදුමක් නැද්ද මේකට (දී)
..වරදට දඩුවම... (දී)
විරෝධය පාන්න නෙමෙයි, ඊට වැඩිය වැඩි දෙයක් කරන්නයි තිබුණේ. (නි)
මම කියලා මොනවා කියන්නද