කහවත්තේ කොටකෙතනේ එස්.එම් නයනා නිල්මිණී (52) හා කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මව සහ දියණිය මරා දැමීයැයි සැකපිට අසල්වැසි යුවළක් හා ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගමේ පැතිරී යන කතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු නොකරයි.
මෙම යුවළට සම්බන්ධ සමීප නෑයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච් ධර්මසිරිගේ නිවෙස මීට පැයකට පෙර ගිනි තබා වනසා දමා තිබිණි. ඔහු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකි.
මාසයකටත් පෙර සිදුවූ මේ ඝාතන සොයා රහස් පොලීසියද පොලිස් කන්ඩායම් අටක් ද පරීක්ෂණ පැවැත්වීය. එහි ප්‍රගතියක් ඇති කර ගත හැකි වූයේ පොලිස් පරීක්ෂණ හරි හැටි සිදු නොවෙතියි සර්ව ආගමික කාන්තාවන් පිරිසක් කහවත්තේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දින දෙකකට පසුවය.
සැකකරුවන් අත්අඩංගුවට ගත් පුවත සැළවීමත් සමග ගම පුරා රතිඤ්ඤා පත්තු කැරිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ පොලීසියයි දේශපාලකයොයි හිතාගෙන ඉන්නේ ජනතාව ගවයන් කියලද?